asterisks අස්සේ සැඟවුන පාස්වර්ඩ් බලාගන්නේ මෙහෙමş
හැමෝම දන්නා දේනේ මේ පාස්වර්ඩ් කියන්නේ.

යම් කිසි තැනක පාස්වර්ඩ් එකක් ගහද්දි පේන්නේ තිත්, තිත් එහෙමත් නැත්තම් තරු වගේ සලකුණු.

මේ සලකුණුවලට යටින් තියන පාස්වර්ඩ් එක හොයාගන්නේ කොහොමද.
ඒ ගැනයි කිරියේ සහෝදරයන්ට මන් කියන්න යන්නේ.
හරිම සරල ක්රමයක් තියෙන්නේ.
යාලුවෙක්ගෙ පරිගනයකයේ සේව් කරලා තියෙන පාස්වර්ඩ් එකක් මේ ක්රමේ මඟින් ඉතාමත් ලේසියෙන් හොයාගන්න පුළුවන්..
මේකයි ක්රමේ.
රුපයේ විදිහට පාස්වර්ඩ් එක ගහන්න තියන තැන ඒ කියන්නනේ ඔය තිත් හෝ තරු ලකුණු පෙන තැන රයිට් ක්ලික් කරලා Inspect Elements කියන එක ක්ලික් කරන්න.
පේනවා නේ, Type=Password කියල තැනක් තියෙනවා.
මේකේ Password කියන තැන ඩබල් ක්ලික් කරන්න,එතකොට ඒක එඩිට් කරන්න පුළුවන්.

Password කියන එක මකලා දාලා Text කියලා ගහලා Enter කරලා බලහන්..

වැඩේ ගොඩ.

මාව රේප් කළා කියලා මම තරහ වෙන්නේ නෑ හොඳේ..
හැමෝටම බලාගන්න බම්ප් එකකුත් දාල යමු.
සියලු දෙනාටම ජය.
හැමෝටම බලාගන්න බම්ප් එකකුත් දාල යමු.
සියලු දෙනාටම ජය.
Last edited: