1. SANJEE

    EK Married Club-12

    සහෝදරවරුනි....... සහෝදරියනි........ නුඹලා හැමෝටම සුභ උදෑසනක් වේවා.......
  2. SANJEE

    EK Married Club-12

    :lol::lol: ලොකු සල්ලි කාරයොන්ට සීනි හොඳ නැති වුනත් හොඳ කරගන්න සල්ලි තියෙනවනේ.........
  3. SANJEE

    EK Married Club-12

    :):):):)
  4. SANJEE

    EK Married Club-12

    ඇයි ඒ මොකද......? :eek:
  5. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes::cool: වෙන වෙන වරප්‍රසාදත් හම්බෙනවා.........
  6. SANJEE

    EK Married Club-12

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා........ :(:(
  7. SANJEE

    EK Married Club-12

    එකේ විදියට කලානම් සයිස් පොඩි කරලා ඉමේජ් අප්ලෝඩ් කරගන්න තිබ්බා ගින්නක් නැතුව...... ඊට පස්සේ එකේ පෙන්වනවා ලින්ක් ටික..... එකෙන් ඩිරෙක්ට් ලින්ක් එක මෙතන අතරේ දැම්මනම් වැඩේ හරි.......
  8. SANJEE

    EK Married Club-12

    :cool::cool: එහෙනං එල..... :):)
  9. SANJEE

    EK Married Club-12

    මේක දැක්කේ නැතිද දෙයියනේ......
  10. SANJEE

    EK Married Club-12

    විතවුට් දෙක...... ( නෑ නෑ ඒ දෙක නෙවෙයි දෙවෙනියා........) :P
  11. SANJEE

    EK Married Club-12

    :):):):):yes::yes::yes:
  12. SANJEE

    EK Married Club-12

    නාපිය කිව්වලු.......... ඇන්ටි ඇන්ටිගේම සයිස් එකට ෆොටෝස් දාලා..........
  13. SANJEE

    EK Married Club-12

    අනේ අම්මේ........ :eek::eek::eek: 25000 කියන්නේ ලාවට එයාලටනම්....... අපිට උපරිමෙටත් එහා වැඩිත් වෙනවා ඔය ගාන....... :sorry:
  14. SANJEE

    EK Married Club-12

    :cool::cool::cool:;)
  15. SANJEE

    EK Married Club-12

    අද හැබැයි කාලගුනේ තමා පොඩ්ඩක් අවුල් වගේ........ දවල් පායපු හින්දා රස්නේ වෙයිද මන්දා රෑ....... අනේ අපේ තරියාගේ ප්‍රීතිය වෙනුවෙන් අද රෑට විතරක් වහින්න පට්ට සිතල වෙන්න....... මේ අපිටත් සිතල වෙනවනම් අවුලක් නෑ....... :P
  16. SANJEE

    EK Married Club-12

    පවුනේ ඉතින් ඇන්ටි....... අපිට රිද්දවන්න (ඔව් ඔව් සෙටමෝලේ වෛරය හින්දා) කේක් හදාගෙන ෆොටෝස් දාන්න හදන එකේ පොඩි සප් එකක් දුන්නා......
  17. SANJEE

    EK Married Club-12

    ටහිකේස්....... 25000ක්........ ? අවුරුද්දෙම ඇරියස් අල්ලලා වගේ ෂොපින් එක්ක නොගිය..... :P
  18. SANJEE

    EK Married Club-12

    ඔය වැල්වටාරම් මොකටද ඇන්ටි අර මම කියපු විදියට කරන්න........ ලේසියි.......
  19. SANJEE

    EK Married Club-12

    අහ්හ් සිංහලු ! කිව්වම වනක්කම් ෂාර්ර්......... කිව්වා...... දෙමලෙන් කිව්වා හින්දා වෙන්නැති පෙනුනේ නැත්තේ.......
  20. SANJEE

    EK Married Club-12

    හෙලා දකිනවා තොපිලට අපේ කමෙන්ට්ස් පේන්නේ නැති එක......... :(:(:(

    No contents