ඔය තියෙන්නේ ආස්මිගේ කේක් එක මලක් වගේ...
මටනම් සයිස් එක අවුලක් නෑ.. ලැප් අනාථයො ටික මරු කියවයි දැන්..

මටනම් සයිස් එක අවුලක් නෑ.. ලැප් අනාථයො ටික මරු කියවයි දැන්..

අනේ අම්මේ........25000 කියන්නේ ලාවට එයාලටනම්....... අපිට උපරිමෙටත් එහා වැඩිත් වෙනවා ඔය ගාන.......
![]()
පොඩ්ඩොන්ට එක්ක බන් අරන් තියෙන්නේOw butter cake..අශ්මි අක්කේ අපිත් එන්නද? මේ මොන කේක් එකක්ද? බටර් ද?

නාපිය කිව්වලු.......... ඇන්ටි ඇන්ටිගේම සයිස් එකට ෆොටෝස් දාලා..........

ඔය තියෙන්නේ ආස්මිගේ කේක් එක මලක් වගේ...
මටනම් සයිස් එක අවුලක් නෑ.. ලැප් අනාථයො ටික මරු කියවයි දැන්..![]()
tnxගොඩ වගේඅනිවා කිඹුලා,කිනා සහ මම ඇතුළු අනික් අය උඹ ගොඩ යනවා දකින්න ලොකු කැමැත්තකින් බන් ඉන්නේ ...
1000 කොළ මට තමා අලවන්න වෙන්නේ බිල ආපුවම![]()
දන්නවා බොල ඒක..... අද නොකා නොබී වැඩ..... හාඩ් එක අවුලක් නෑ.... මම CCTV එකටම ගහලා චෙක් කරන ගමන්......
OS දාන්න නම් බෑ...... බෑඩ් සෙක්ටර්ස්.... අපේ වැඩේට ශේප්......
ඔව් බං ඔය ක්‍රෙඩිට් කාඩ් එක නම් වහක්..... තේරෙන්නේ නැතුව හිර වෙන්නේ ඕක නිසා......
ඈතුවත් බෑ..... නැතුවත් බෑ...... 
එහෙනම් මට හිතෙන්නේ දෙකත් සෙට් වෙයි වගේ ..හාකෝ එහෙනම්![]()

බලු ජරා ගොඩක් උඩට රටහුණු කෑලි දාල ..ඊය![]()

ඔයාගේ ෆොටෝස් ද........? මේකේ දානවද.........? දවස් හතරකින් pm කරන්නම් කියලනේ කිව්වේ........
http://postimage.org මේකට ගිහිල්ල අප්ලෝඩ් කරලා එකේ ලින්ක් එක දාන්න....... එතන ලිස්ට් එකෙන් ඕන සයිස් එක ගැලපෙන සයිස් එක තෝරාගන්න.......
දන්නවා බොල ඒක..... අද නොකා නොබී වැඩ..... හාඩ් එක අවුලක් නෑ.... මම CCTV එකටම ගහලා චෙක් කරන ගමන්......
OS දාන්න නම් බෑ...... බෑඩ් සෙක්ටර්ස්.... අපේ වැඩේට ශේප්......
![]()
ඔව් බං ඔය ක්‍රෙඩිට් කාඩ් එක නම් වහක්..... තේරෙන්නේ නැතුව හිර වෙන්නේ ඕක නිසා......
ඈතුවත් බෑ..... නැතුවත් බෑ......
![]()
අපිට ලෙඩක් හැදෙනවා වෙලාවට නොකාInna mama pics ayin karannan..හත් දවසක් පැණි රස දිහා බලන්න හිතින්නේ නෑ යකෝ මේවා දැක්කම![]()

අක්කේ මරු අහ....අපිට කවද්ද හදලා දෙන්නේ

හකුරුවල පාට හරි නෑ...හැබැයි කාපු කට්ටියනන් අවන්කවම රහයි කිව්වා...මමත් හරිම අප්සෙට් එකේ හිටියේ නියම පාට ආවෙ නැති නිසා...ඒත් දැන් අවුලක් නෑ...මම හදපෙ දේට වටිනාකමක් දෙන්න ඕනේ කෙනා ඒ විදිහටම ඒක දුන්නා...![]()