1. SANJEE

    EK Married Club-12

    :shocked::shocked::shocked::shocked::eek::eek::eek:ඔයාගේ ෆොටෝස් ද........? මේකේ දානවද.........? දවස් හතරකින් pm කරන්නම් කියලනේ කිව්වේ........ http://postimage.org මේකට ගිහිල්ල අප්ලෝඩ් කරලා එකේ ලින්ක් එක දාන්න....... එතන ලිස්ට් එකෙන් ඕන සයිස් එක ගැලපෙන සයිස් එක තෝරාගන්න.......
  2. SANJEE

    EK Married Club-12

    ;):):)
  3. SANJEE

    EK Married Club-12

    මෙයා වස්ත්‍රයක් ගැන කියනවා......... :shocked:
  4. SANJEE

    Dj Kush With මහින්ද...

    අර ඔය කියන DJKUSH ට පිටිපස්සේ ඉන්නේ (ඔව් ඔව් ඔය සුදු ටී එකක් ඇඳන් කට පුක කරගෙන ඉන්නේ) DJKUSH ට අකේ පුරින එකාද.......? :lol::lol::lol::lol::lol::lol:
  5. SANJEE

    EK Married Club-12

    වනක්කම් ෂාර්ර්.........
  6. SANJEE

    PK (2014) 700MB

    ස්තුතියි........ හෙට බාගන්න ඕනේ.......
  7. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: තුනක්...... :oo: මදි මදි හතරක්ම සෙට් වේවා........ :):):):D:yes:
  8. SANJEE

    EK Married Club-12

    ඇන්ටිගේ අන්කල් ට සුභ උපන්දිනයක් පතන්නේ සංජී වන මා සහ මගේ පුංචි පවුලේ සැම......... :):):)
  9. SANJEE

    EK Married Club-12

    ගොන් ආතල් කාලකන්නින්ගේ වැඩ අයියේ....... ජාතකේ අවුල තමා ඉතින් ඔය........ ගණන් ගන්න එපා.......
  10. SANJEE

    EK Married Club-12

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. SANJEE

    EK Married Club-12

    මගේ පස්චාත් ප්‍රදේශය කසන්න් නෑ බං ඔය රෙද්දවල් අස්සේ රිංගන්න....... :no:
  12. SANJEE

    EK Married Club-12

    ගම්පහින් පබා වේසිව යවපු එවුන්ට හපන්........
  13. SANJEE

    EK Married Club-12

    සමනලී ෆොන්සේකා හොස්පිටල් ලු......... ලක්ෂ්මන් විජේසේකරටත් අම්බානක් නෙලලා....... ඔන්න බිය සක නැති රටක්......... :(:(:(:sorry:
  14. SANJEE

    EK Married Club-12

    ආව් යන්න ඕනේ මුණ දැකබලාගන්න එහෙනං......... :lol::lol:
  15. SANJEE

    Abbahi weccha Android games monawada?

    Candy Crush........ මඟුල මුල ඉඳන් ආයේ යන්න වෙලා තියෙන්නේ....... fb එකේ එකට කලින් යස අගේට කනෙක්ට් වෙලා තිබ්බේ එකෙයි ෆෝන් එකෙයි දෙකට එකට යන්න....... අප්ඩේට් කරට පස්සේ fb කනෙක්ට් වෙන්නේ නෑ...... දැන් ආයේ මුල ඉඳන් ගහනවා.........
  16. SANJEE

    EK Married Club-12

    ටහිකෙයි....... :(:( මම ගෙදර ගිහිල්ල හමාරයි වගේ......... විදේශ සේවා එක පාරේ..... හරි නේන්නම් පාලම්තුන හන්දියෙන් ඒ පාරට හැරෙන තැන තොරනකුත් ගහලා තිබ්බා...... අයිෂ් අම්මා රැස්වීමට සල්මන් අයියයි ජක්ලින් අක්කයි එයිද දන්නේ නෑ........
  17. SANJEE

    EK Married Club-12

    බත්තරමුල්ලේ.....? කොහෙද තියෙන්නේ.....?
  18. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol: කට්ටිය දැක්කේද රිදුනු පුශේක්........
  19. SANJEE

    EK Married Club-12

    අයි ආවේ.......? :rolleyes::P
  20. SANJEE

    EK Married Club-12

    අනේ මන්දා බං මෙව්වට හිනා වෙන්නද අඩන්නද කියලා........ නිකන් දේශපාලන රැස්වීමක් තිබ්බත් එකටත් බෑන්ඩ් එකක් ගෙනත් සින්දු කියවනවා....... මොකක්ද මෙව්වයේ තේරුම...... බුද්ධිමත් චන්දදායකයෝ කිව්වට රටේ චන්දදායකයෝ 95% කම ගොබ්බ මැටි මෝල්ලු.......

    No contents