සමහරක් අනුන්ට කිවූ තනි අකුරේ උත්තරයෙහි තොප්පිය..... තමන් විසින් දාගෙන ඈති බවක් පෙනේ......හෆොයි......
![]()

සමහරක් අනුන්ට කිවූ තනි අකුරේ උත්තරයෙහි තොප්පිය..... තමන් විසින් දාගෙන ඈති බවක් පෙනේ......හෆොයි......
![]()

තොට කිව්වේ..... අහක හිටපු උරගයෙක් තොප්පිය දාගෙන..... දැන් මරු කියවයි..... 
තොට කිව්වේ..... අහක හිටපු උරගයෙක් තොප්පිය දාගෙන..... දැන් මරු කියවයි.....
![]()

මම උඹ මෙන් ළිදේ පනින චරිතයක් නොවේ.........
පොදු ලෙස පැමිණෙන ව්‍යසනයෙන් මම සියළු දෙනා ම ගලවා ගැනීමට උත්සාහ කරමි. කලකට පෙර ඇස්,ඉස්,මස්,ලේ කැප කොට සිදු කලේ ද එයයි. නමුත් ළිද ළිද යයි කියද්දීත් එහි ගැට්ට මත සරඹ දක්වන මන්ද බද්ධික සිපයියන් මගේ කටහඩට සවන් නොදේ නම්, මා අවසන දී තැත් කරන්නේ මාගේ ජීවිතය ද, මා අාදරය කරන අයවළුන් ගේ ද ජීවිත රැක ගැනීමයි.
මෙතෙක් කල්, අර්ථයෙන් ද, ධර්මයෙන් ද, ක්‍රියාවෙන් ද මම මේ රට රැක ගැනීමට උත්සාහ කළෙමි. පචබාහු, රාජවරෝතියම්, සිවාජිලිංගම්, පොන්නම්බලම්, ගනේෂන්,සාලි. හකීම් වැනි රට බෙදා ගන්නට තැත් කරනා සියළු සක්කිළි සුනඛ පුත්‍රයින්ට විරුද්ධව මතවාදීමය අරගලයක් කිරිය තුල ද මහා සමාජය තුළ ද රැගෙන ගියෙමි. නමුත් මා හා එක පෙරමුණක් ව රට ගැන රොද බැදි සහෝදරයෝ මේ වන විට මරා-සිරා පාක්ෂිකයන් ව කුලල් කා ගනිති. මා හට තනිව අරගල කළ නොහැක. ඓතිහාසික සත්‍ය වන්නේ බහුතර ඥාණයික සහ මතවාදී සහභාගීත්වයකින් තොරව සිදු කෙරෙන ඕනෑ ම පොදු කටයුත්තක් කෙළවර වන්නේ විනාශයකින් බවය.......
මට විනාශවීමේ අවශ්‍යතාවයක් නොමැත. ඒ අවසන් මොහොතේ වුව ද මගේ රටට මා අවශ්‍ය විය හැකි නිසා ය. ඒ මොහොත වන තුරු මම සැගවෙමි. සැගවී අවි මුව තබමි. නැවත අවශ්‍යතාවයක් පැනනැගි කල මා එන්නේ සියළු ම පාහර බලවේග විනාශ කරන අවිනාශී සුළගක් සේය. එතෙක් මම කල් බලමි. මගේ මව් බිම මට නැවත අඩ ගසන තෙක් මම පොළවේ ගිලී සැගවෙමි.

අද බත්තරමුල්ල රැස්වීමට කළුතර ඩිපෝවෙනුත් සෙනග ඈවිත්.......![]()
![]()

අනේ තොපිලගේ වලි.![]()
මාගේ මේ ව්‍යායාමය හුදෙක් වලියක් දමා ගැනීමට නොවේ.... සිංහලයට නවතම වචනයක් එක් කිරීමට පමණකි......

මාගේ මේ ව්‍යායාමය හුදෙක් වලියක් දමා ගැනීමට නොවේ.... සිංහලයට නවතම වචනයක් එක් කිරීමට පමණකි......
![]()
![]()

ඔයයිට මක් වෙලාද?අද බත්තරමුල්ල රැස්වීමට කළුතර ඩිපෝවෙනුත් සෙනග ඈවිත්.......![]()
බත්තරමුල්ලේ.....? කොහෙද තියෙන්නේ.....?
දන්නේ නෑ බං.... මේ හැම තැනම පෝස්ටර් ගහලා තියෙන්නේ..... ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ..... 
දන්නේ නෑ බං.... මේ හැම තැනම පෝස්ටර් ගහලා තියෙන්නේ..... ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ.....
![]()

මම ගෙදර ගිහිල්ල හමාරයි වගේ......... විදේශ සේවා එක පාරේ..... හරි නේන්නම් පාලම්තුන හන්දියෙන් ඒ පාරට හැරෙන තැන තොරනකුත් ගහලා තිබ්බා......ටහිකෙයි.......මම ගෙදර ගිහිල්ල හමාරයි වගේ......... විදේශ සේවා එක පාරේ..... හරි නේන්නම් පාලම්තුන හන්දියෙන් ඒ පාරට හැරෙන තැන තොරනකුත් ගහලා තිබ්බා......
අයිෂ් අම්මා රැස්වීමට සල්මන් අයියයි ජක්ලින් අක්කයි එයිද දන්නේ නෑ........

එන්න ඕනේ..මොකද බොරැල්ලේ තිබ්බ එකකට ඇවිල්ලා දැන් ටිකකට කලින්...![]()

ආණ්ඩුවේ උන් ඔන්න කසුන් චාපා සෙට් එකටත් නෙලලා...![]()

මාගේ මේ ව්‍යායාමය හුදෙක් වලියක් දමා ගැනීමට නොවේ.... සිංහලයට නවතම වචනයක් එක් කිරීමට පමණකි......
![]()
![]()

ආණ්ඩුවේ උන් ඔන්න කසුන් චාපා සෙට් එකටත් නෙලලා...![]()
සමනලී ෆොන්සේකා හොස්පිටල් ලු......... ලක්ෂ්මන් විජේසේකරටත් අම්බානක් නෙලලා.......
ඔන්න බිය සක නැති රටක්.........![]()