ඔව් ඔව් එකම වගේම හොඳම එක තමා ඔය..... ආයේ ඕකට ගහන්න කඩයක් පළාත පත්තුවේ නෑ....... සැහෙන දුර පළාත් වල ඉඳන් මිනිස්සු එන්නේ මාළු ගෙනියන්න......
කටු අයින් කරලා තියෙන්නේ....... තලපත් ගන්නකොට තලපත් දෙන්න කියලා කියපන් නැතිනම් තියෙන කොප්පරා වලින් දෙන්නේ හැමෝටම...... කොප්පරා මාළු සෝසපාටයි :P තලපත් ටිකක්...