1. SANJEE

    EK Married Club-12

    ඊළඟට වෙන කොක්ටේලයක් ට්‍රයි කරමු එහෙනං....... :)
  2. SANJEE

    EK Married Club-12

    ගුඩ් මෝනිං........ :):) අද එහෙනං පුසාට බඩ යයි....... මොකද ඔය ෆොටෝ ගහපු බන් එක කෑවේ පුසා.......
  3. SANJEE

    EK Married Club-12

    :):):):):) කවදාහරි යන තැනකට ගෙනියන්න තියෙන්නෙත් දැන් දැන් කරගන්න පිං පමණි........
  4. SANJEE

    EK Married Club-12

    කකුළු කෑලි පැකට් වගයක් තියෙනවා බං........ බලහන්කො අර සල්ලි ගෙවන තැන තියෙන කොනේම කැබින් එකේ........ සල්ලි හරියට බලලා දීපිය මාරු කරගන්නේ නැතුව........
  5. SANJEE

    EK Married Club-12

    දැන් එදාට අර වොඩ්කා එක අරිනවද........? :eek:
  6. SANJEE

    EK Married Club-12

    කාගේද......?
  7. SANJEE

    EK Married Club-12

    :eek::eek::eek:
  8. SANJEE

    EK Married Club-12

    ආහ්හ් එල එල....... :):):) ඊයේ හවසද ආවේ.......
  9. SANJEE

    EK Married Club-12

    ගින්දර.... :)
  10. SANJEE

    මාමයිට්

    නියම ත්‍රෙඩ් එක rochel අය්යා......... රෙප්+
  11. SANJEE

    EK Married Club-12

    අපියි සෙට් වෙන්න හදන්නේ ඇන්ටිටයි රිදෙන්නේ......... :lol::lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-12

  13. SANJEE

    EK Married Club-12

    සුභ උදෑසනක වේවා.........
  14. SANJEE

    EK Married Club-12

    අපි ගියා එහෙනං සුභ රාත්‍රියක්........ ඊයේ ඉස්මුරුත්තාව හින්දා මොනවත් කරගන්නවත් බැරි වුනා........ අදවත්...... :rolleyes::P
  15. SANJEE

    EK Married Club-12

    බහිරවයා....... :P
  16. SANJEE

    EK Married Club-12

    ඒක ගැසුවේ හොඳ සිහියෙන් නම් නෙවෙයි කියලා 1000% ෂුවර්......... ඒ වෙනකොටත් ලිමිට් පැනලා...... නැතිනම් එහෙම එකක් ගසයිද එක හුස්මට...... වටේම එවුන්ට කෙඳිරි ගෑවුනා ගසපු හැටියට...... :P
  17. SANJEE

    EK Married Club-12

    :eek::eek::eek::eek:
  18. SANJEE

    EK Married Club-12

    ඔයාට අවුල ගියේ අර නීට් ගසාපු වීදුරුව මිසක් වෙන අහවල් දෙයක් නෙවි.... :sorry:
  19. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes: නිකමට එක කෑල්ලක් කෑවා නම් බලාගන්න තිබ්බා ඌරා ගිලපු එකේ පාර්ට් 2 එක.......
  20. SANJEE

    EK Married Club-12

    ඒ උපන්දා සිට කාපු එව්වා කලේ මේකේ ටෙස්ට් එකට...... ඊයේ මමත් නිකමට කෑල්ලක් කාලා බැලුවේ.......

    No contents