1. Z

    මහින්දට_සෙරෙප්පුවෙන්_ගහයි

    මැයි දිනේට ආපු සෙට් එක බස්සලා උන්ට කුඩු වෙන්න දෙන්න තිබ්බෙ :love:
  2. Z

    Chanux Bro ගේ කතාව

    සමහර උන් ඉන්නවා බන් බොරුවට රිපෝර්ට් කරන මම Mafia III ගේම් එකේ ආතල් සීන් ටිකක් දැම්මා, ඒකට ගොඩක් වීව්ස් එහෙම සෙට් උනා එකෙක් ඒක උගේ කියලා රිපෝර්ට් කරලා, පස්සෙ විඩියෝ එක ඩවුන් උනා හැබැයි මම ඊමේල් කරාම විඩියෝ එක ආයෙත් ඔන්ලයින් ආවා සමහරු ඉන්නවා කසන උන්
  3. Z

    Exclusive For Elakirians..

    වැල විකුණන එකෙක් නෙ :rofl::baffled:
  4. Z

    Exclusive For Elakirians..

    උඹ නම් ගොනෙක් බන් හොරට ෆිල්ම්, සිංදු අප්ලෝඩ් කරන ගමන් තමන්ගෙ ෆේජ් එකත් දාලා :P:rofl:
  5. Z

    අක්කා කෙනෙක් ගොඩ දාලා දෙන්නකෝ..

    උඹ දන්න සෙල්ලම් මදි ඇති ඒකි නවන්න:P
  6. Z

    Hingana job ban.

    :baffled::baffled:
  7. Z

    කෙල්ල එක්ක.

    රූම් යන්න
  8. Z

    samosa machine akak gana

    හම්මේ කට්ටිය පැල් බැඳ ගෙන සමෝසා කන්නේ මමත් උදේ 4ක් කාලා ඉඟුරු දාපු ප්ලේන්ටියක් ගැහුවා :love:
  9. Z

    PPD Method - Make Little eMoney Income - Part III

    මමත් ලොකුවට කරලා පස්සෙ ශේප් එකේ අත ඇරලා දැම්මා ඔව් බන් මමත් අර මොකද්ද ප්ලගින් එකක් දාලා වෙන හොස්ටින්ග් වලින් රිමෝට් අප්ලෝඩ් කලේ $25ට $100ක් වගේ ලාභයක් ආවා ඉස්සර :love:
  10. Z

    samosa machine akak gana

    දෙමල මිනිස්සුන්ට දවසට 500ක් දුන්නත් ඇති මචන් හැබැයි ඔය මැෂින් ගත්තම එක සයිස් එකට හදන්න පුළුවන් නෙ :rolleyes: අනික මිනිස්සු වගේ පොලු තියන්නෙත් නැහැ නෙ මැෂින් :P
  11. Z

    samosa machine akak gana

    ඔය මැශින් එකක් ලක්ෂ ගානක් වෙනවද බන්? අතන ඇතුලේ 8ක් කෑම හදනවා 2ක් ඒවා බදිනවා එකා 1000ක් වගේ හදනවා ඇති, කොයි වෙලේ බැලුවත් කෑම පිරිලා :rolleyes:
  12. Z

    samosa machine akak gana

    ඕකෙන් හදනවාට වඩා අතින් හදන එක ලාභ ඇති මචන් ඔය කොටුවෙ 10 කඩෙත් ඇතුලේ සමෝසා හදන්නෙ අතින් :D
  13. Z

    ජිම් යන කට්ටියගෙන් උදව්වක් ඕන

    උඹ කප් සයිස් කීයෙ බ්‍රෙසියර් ද දැන් අඳින්නෙ? :rofl:
  14. Z

    ජිම් යන කට්ටියගෙන් උදව්වක් ඕන

    උඹට වෙලාවට කන්න පුලුවන් නම් සප්ලිමන්ට් ඕන නැහැ, කාලම ඇඟ හදන්න පුළුවන් හැබැයි ඉතින් රස ගැන නොහිතා කා ගෙන කා ගෙන යන්න ඕන
  15. Z

    අක්කලාට අාදරෙයි

    කෙල්ලෝ ඇයි අය්යලත් එක්ක යාලු වෙන්නේ උඹත් එහෙම ඒවනෙ බන් දාන්නෙ
  16. Z

    daewoo cars

  17. Z

    viber™ UK, USA no activation

    ඕක වැඩක් නැහැ බන් තව 4ක් 5ක් ඔය අංකෙම දාලා ට්‍රයි කරපුවම ඩිසේබල් වෙනවා
  18. Z

    PPD Method - Make Little eMoney Income - Part III

    මමත් ඉස්සර ඕක කලා බන් පස්සෙ පස්සෙ හතු පිපෙනවා වගේ PPD සයිට් එනවා, Payout නොදී පනිනවා පස්සෙ අත ඇරලා දැම්මා

    No contents