එතකොට මචන් B කියන එකා සල්ලි අරන් ක්ලික් නොදී පැන්නොත් අපි නෙ සල්ලි රිෆන්ඩ් කරන්න ඕන? :baffled:
ක්ලික් ආවට පස්සෙ C රීෆන්ඩ් ඉල්ලුවොත් අපිට $350ක් පාඩුයි නෙ? :baffled:
B කියන එකා එක පාරටම $0.35 කියන රේට් එක $0.55ක් කලොත්, අපි ඒ වෙන කොට ඕඩර් එක අරන් තිබ්බොත් අපිට $100ක් පාඩුයි නෙ :baffled:
අන්න...