1. yapa100

    දවස් 10ට ඉඟනගන්න දෙයක් ගැන අදහසක් දියල්ලා

    මාසයක් ඉගෙන ගන්න දෙයක් හොයාගන්න
  2. yapa100

    CM PUNK RETURNING TO WRESTLING AFTET 7 YEARS! #AEW

    KIND OF. WWE අයින් වෙන ඔක්කොම මෙකට යනවා. NEXT WWE
  3. yapa100

    CM PUNK RETURNING TO WRESTLING AFTET 7 YEARS! #AEW

    ONE OF MY FAVORITE
  4. yapa100

    පාරේ පැත්තේ ගියාද සින්හලු ?

    අනන්‍යතාව පෙනන්නේ මොකෙන් ද් 😂 එ අතයවශ සේවා වලට විතරයි
  5. yapa100

    ලොක්ඩවුන් එක සුභ ද?

    මෙහෙ ගොඩක්ම බස් යන්නේ. ගාමන්ට් වල.
  6. yapa100

    පාරේ පැත්තේ ගියාද සින්හලු ?

    කොහෙද? ගාමන්ට් කට්ටියට යන්න දෙනවා නේ ID වලට එක නිසා උදේ ටිකක් සෙනග. ගිය පාර වගේ කොලයක් පෙන්නලා යන්න බැනේ?
  7. yapa100

    පාරේ පැත්තේ ගියාද සින්හලු ?

    තත්වේ මොකද? චෙක් කරනවාද? කලින් වගේ කොලකැලි වලට ඔක්කොටම යන්න දෙනවාද
  8. yapa100

    ලොක්ඩවුන් එක සුභ ද?

    පාරේ පැත්තේ ගියාද සින්හලු
  9. yapa100

    වැඩිම කොරොනා මරණ හා ආසාදිතයන් අද. 20/08

    🔴 BREAKING අද දින කොරොනා ආසාදිතයන් 3839 ක් වාර්තා වේ. දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයන් ගණන මේයයි. 🔴 ඊයේ කොරොනා මරණ 195 ක් වාර්තා වේ.
  10. yapa100

    ජනාධිපති ජාතිය ඇමතිම අවසාන වාක්‍ය.

    🔴 ඉදිරියේදි රට දිර්ඝ කාලිනව වසා දැමිමට සිදුවුවහොත් සියලු දෙනාටම යම් කැපකිරිමක් සිදුකිරිමට සිදුවේ. - ජනාධිපති -
  11. yapa100

    අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් සූදානම් කරගන්න.

    ATLEAST 3 WEEKS. ඔක්කොම වැක්සින් ගහලා අරිනවා කියලා කියන්නේ
  12. yapa100

    අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් සූදානම් කරගන්න.

    Nationwide Lockdown in effect from 10pm today (20/08) to Monday (30/08). All essential services will function as normal. (dailymirror)
  13. yapa100

    අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් සූදානම් කරගන්න.

    ලොක්ඩවුන් කම්ඩම්ඩ් 100% 🔴මහනායකවරුන්ගේ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යමින් රට ලොක්ඩවුන් කිරීමට කටයුතු කරන බව ජනාධිපති පැවසූ බව අමාත්‍ය ගාමිනි ලොකුගේ ප්‍රකාශ කරයි. ඒ ජනාධිපතිතුමාගේ විශේෂ සාකච්ඡාවක් අවසානවී පිටවී යන මොහොතේදි 🔴 Nationwide Lockdown in effect from 10pm today...
  14. yapa100

    හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

    🔴 අද පස්වරුවේ ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදුකරනු ඇති බව වාර්තා වේ. රටේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ තිරණ කිහිපයක් ගැනිමට නියමතයි.
  15. yapa100

    හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

    🔴 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරු බැහැදැකීමෙන් පසු ජාතිය ඇමතීමට නියමිතයි.

    No contents