පාරේ පැත්තේ ගියාද සින්හලු ?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    කොහෙද? ගාමන්ට් කට්ටියට යන්න දෙනවා නේ ID වලට එක නිසා උදේ ටිකක් සෙනග. ගිය පාර වගේ කොලයක් පෙන්නලා යන්න බැනේ?
    Pharmacy arinna puluwanlu ne ehnm ithin eawata yanna minisuntath eliyata yanna puluwan wei. Okkalama kola Kali aran eliyata bahi.
    Dan garment time iwarai bro. Dan wheel godak pare yanawa ahanna ekek naha.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උදේ එක තැනක විතරයි චෙක් කලේ .ඔෆිස් එකෙන් දුන්න ලෙටර් එක පෙන්නුවම යන්න දුන්නා ,එත් චෙක් පොයින්ට් එකට මෙහා නම් මිනිස්සු පාරේ ඇවිදිනවා දැක්කා

    ඊයේ ඕෆ් වෙලා සෙනග අඩු වෙනකම් ඉදල එළවලු ගෙන්න ගියා ,අම්මට සිරි වෙනවා හැම කඩේම කැකිරියි මාළු මිරිස් විතරයි ,අනිත්වා ඔක්කොම ඉවරයි.ඔන්ලයින් ඕඩර් කළා ගෙදරට ඊටපස්සේ
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    තත්වේ මොකද? චෙක් කරනවාද? කලින් වගේ කොලකැලි වලට ඔක්කොටම යන්න දෙනවාද
    kola keli balannawath policeyen nawaththanne ne... kalin tharam polisiyenuth ne pare... menna chooon pan ekakuth yanawooooooooooooooo
     
    • Like
    Reactions: Dexter011

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    කපටියා සල්ලි ගන්න කියලා එලියට යන්න නෙ හදන්නෙ😂
    නෑ මේ අමානෝ ෆ්ලෑශර් කියල ගහන්නෙ සිවිලිමයි උලුයි අතරෙ අගුව පැත්තට වෙන්න. ආන් ඒක ගහන්න බාසා එනව. උන්ට දෙන්න සල්ලි ගේන්න ඕන. අමානෝ අඩියක් 380ක් වැඩ කුලියත් එක්ක. ගාන සාධාරනද බන්. 🙄

    යන්න ලෑස්ති වුනා විතරයි බලපන් වැස්සක් කඩාපාත් වුනානෙ. 😖
    ------ Post added on Aug 21, 2021 at 8:30 AM
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොහෙද? ගාමන්ට් කට්ටියට යන්න දෙනවා නේ ID වලට එක නිසා උදේ ටිකක් සෙනග. ගිය පාර වගේ කොලයක් පෙන්නලා යන්න බැනේ?
    කොල ඕනෙත් නෑ කියලනේ කිව්වේ .. අනන්යතවය් කියලා යන්න පුළුවන් කියලනේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කොල ඕනෙත් නෑ කියලනේ කිව්වේ .. අනන්යතවය් කියලා යන්න පුළුවන් කියලනේ
    අනන්‍යතාව පෙනන්නේ මොකෙන් ද් 😂 එ අතයවශ සේවා වලට විතරයි
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මට උබ කිව්වම මතක් උනේ මෙහේ නම් කලින් වගේම තමයි
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනන්‍යතාව පෙනන්නේ මොකෙන් ද් 😂 එ අතයවශ සේවා වලට විතරයි
    ඔක්කොම අත්‍යවශ්‍ය තමා ඔය තියන විදිහට .. හාල් විකුනනන් එකත් අත්‍යවශ්‍ය .. chocolate විකුනන එකත් අත්‍යවශ්‍ය දෙකම අහාර
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඊයේ ඕෆ් වෙලා සෙනග අඩු වෙනකම් ඉදල එළවලු ගෙන්න ගියා ,අම්මට සිරි වෙනවා හැම කඩේම කැකිරියි මාළු මිරිස් විතරයි ,අනිත්වා ඔක්කොම ඉවරයි
    මාත් ඔය පරිප්පුව කෑව. එළවලු තිබුන තැන් වල සෙනග හෙනට මිනිස්සු කිසි බයක්, පරිස්සමක් නැතුව එක ගොඩේ පෝලිං වල. ලඟින් යන්නත් බයයි....

    අපිටත් සදුද ඉඳන් වැඩ. ඒ වෙනකොට කොහොමත් කඩත් ඇරල තියෙයි කියල හිතනව....