උඹලට කෝම ද? මං අද දවසෙ ම ෆිසික්ස් ප්රැක්ටිකල් ටික අදිනවා. මට නම් හිතෙන්නෙ මේ දවස් දහය මාස 2ක් වගේ ඇදෙයි කියල. විභාගෙට යන්න කලින් හරියට කාලා බීලා ඉන්නවත් පුළුවන් වෙයි ද මන්දා බං ගෑස්ට්රයිටිස් එනව මට පට ගාලා කඩවල් මේ පාර සේරම වහලා නේ ද?
පාරේ පැත්තේ ගියාද සින්හලු
මෙහෙ ගොඩක්ම බස් යන්නේ. ගාමන්ට් වල.පාරේ තත්පරේකට 2ක් විතර වාහන යනව. වෙනදට වඩා අඩුයි.
පාරේ තත්පරේකට 2ක් විතර වාහන යනව. වෙනදට වඩා අඩුයි.
පිසික්ස් ඉගෙනගන්න පුතෙක්එහෙනම් අනවරත ධාරාවක් පෝලිමට යනවා නෙ යකෝ
Na ban giya para korona asse ma tibbe. Ohoma ma thiyai. Lamai corona hadila hospital nuth hitiye e dawas wala. Ehema unoth thamai mala keliya@timetraveler1921 Exam ආපහු කල් යන්න ඉඩතියෙනව brother...ඒත් ශුවර් කරන්න බෑ...
Eka තමයි ශුවර් කරන්න බෑ කිව්වේ...november walata ready වෙන එක හොදයි කල් යවනවනම් ඒක කියයිනේNa ban giya para korona asse ma tibbe. Ohoma ma thiyai. Lamai corona hadila hospital nuth hitiye e dawas wala. Ehema unoth thamai mala keliya
උඹලට කෝම ද? මං අද දවසෙ ම ෆිසික්ස් ප්රැක්ටිකල් ටික අදිනවා. මට නම් හිතෙන්නෙ මේ දවස් දහය මාස 2ක් වගේ ඇදෙයි කියල. විභාගෙට යන්න කලින් හරියට කාලා බීලා ඉන්නවත් පුළුවන් වෙයි ද මන්දා බං ගෑස්ට්රයිටිස් එනව මට පට ගාලා කඩවල් මේ පාර සේරම වහලා නේ ද?
putha kunuharapa kianna epaඑහෙනම් අනවරත ධාරාවක් පෝලිමට යනවා නෙ යකෝ
Ow banane manda ban , mona hoddak da
uba ara A/l telegram group eka balaawa ne da ? okkoma free
content nane bn lankawata monawada hoda ewa thiyenne?NETFLIX AND CHILL
එළ එළ 3 As ම දාපන්.කරගෙන යනවා මචන්.![]()