1. yapa100

    පෑඩ් එපා කියලා ජොකත් නැති කරගත්ත එවුන් ....🤣

    🔴 “යට ඇදුම් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නොවේ…” - මහ බැංකුව
  2. yapa100

    ශ්‍රිලන්කා මහ බැන්කුව භාණ්ඩ 623 ක් සදහා 100% ක් මුදල් තැන්පතු අවශ්‍යතාවයක් පනවයි. #BREAKING

    🔺 අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනයේදී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පනවයි #lka #News1st #SL
  3. yapa100

    අලුතෙන් හිතමු! ගොඩ එමු! 2021 සැප්තැම්බර් 11 වන දා zoom සේවාව ඔස්සේ...

    මුන්ට මොනවා ගොඩ යන්න ද ? කැසිනෝ දම්මිකට කියපන් මිනිස්සුන්ට කියක් හරි බෙදන්න කියලා. තව ටික දවසකින් ඔකාත් මැරිලා යන්න කලින්.
  4. yapa100

    තුවාලයෙන් කොරෝනා

    මොඩ මුසලයෙක් ද තො? This is not AIDS.
  5. yapa100

    ඉදිරි සති දෙක ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

    ඉදිරි සති දෙක තුළ වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදීම සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියාසිටියේ වයස අවුරුදු 20 ත් 29 ත් අතර කාණ්ඩයේ පිරිසටද දිස්ත්‍රික්ක 6කදී එන්නත්කරණය කඩිනමින් සිදුකරන බවයි. 4/10/21🟠🔴🔵🟢🟣
  6. yapa100

    නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරු 50ක්

    🛑 *News Alert* 🛑 *නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරු 50ක්!* ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධූර 50ක් පත්කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ. නාමල් රාජපක්ෂ මහතා හට පසුගිය කාලයේදී ගැසට් කරන ලද නව ආයතන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සදහා...
  7. yapa100

    මුට්ටි දැමූ රාජකීය වෛද්‍ය එලියන්ත වයිට්ටත් කොරෝනා

    දෙස් විදෙස් ප්‍රභූන් රැසකගේ රාජකීය වෛද්‍යවරයා වන වෛද්‍ය එලියන්ත වයිට් හට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි ආරංචි මාර්ගයන් පවසනවා. කොරෝනා සුව වීමට විශ්මිත ඔසුවක් හැදූ බව කියූ ඔහු ඒ ඔසු මුට්ටිවල දමා එවක සෞඛ්‍ය අමාත්‍ය ධූරය හෙබවු පවිත්‍රා වන්නිආරච්ව්හි ඇතුළු ප්‍රබල ඇමතිවරුන්ට ලබා දී තිබුණා. ඔවුන්...
  8. yapa100

    ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි

    නැ. සහල් පවරාගෙන සහතික මිලට. කට්ටිය ඇරගන්නවා. උඩ විඩියො එක බලප
  9. yapa100

    ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි

    පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව පවතින සහල් තොග අද දිනයේදී රජයට පවරා ගැනීමට කටයුතු කළ බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කර සිටිනවා. ඒ අනුව නිපුන, ලත්පදුර, අරලිය, හිරු, නිව් රත්න යන සහල් මෝල් සතුව පවතින තොග පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර්...
  10. yapa100

    13 නිළ වශයෙන්ම අරියිද?

    Pcr අඩු කරන්නේ .capacity full වෙලා තියෙන්නේ 70000 + ක් ඉන්නවා patient la dan. සුව වෙන රොගින් ගාන අඩු වෙලා තියෙන්නේ. Nop 4/10/21 අරින්නේ. කම්ෆම්ඩ්
  11. yapa100

    PCR අඩු කිරිමේ සෙල්ලම යලිත්. දිනෙන් දින PCR පහලට. POSTIVE RATE 30%

    BUMP 🔴 කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඒ නිසාම වාර්තා වන දෛනික ආසාදිතයන් අනුව සමාජය කොරෝනා පැතිරීම ගැන තක්සේරු කල නොහැකි බවයි. රෝග ලක්‍ෂණ සහිත...
  12. yapa100

    PCR අඩු කිරිමේ සෙල්ලම යලිත්. දිනෙන් දින PCR පහලට. POSTIVE RATE 30%

    මොන ලොක්ඩවුන් ද බොල මේ.පාරේ බස් නැති එක විතරයි
  13. yapa100

    PCR අඩු කිරිමේ සෙල්ලම යලිත්. දිනෙන් දින PCR පහලට. POSTIVE RATE 30%

    🔴 මෙච්චර කොරොනා ප්‍රශ්නයක් තියෙන රටේ දැන් දවසට PCR - 9000යි කරන්නේ. එකෙනුත් 3000ක් POSTIVE 😂. කාවද රවට්ටන්නේ ? 🔴 ඊයේ 🔴පෙරෙදා

    No contents