1. Yudewwa

    උබල කුරක්කන් තලප කාල තියනවද?

    බුලත කුරක්කන් කාල නෑ කිව්වම පුදුමයි නේ.
  2. Yudewwa

    අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

    බුදු අම්මෝ බන්. මෙහෙමත් මිනිස්සු මරන්න පුලුවන්ද. දසවද දීල වගේ. වෙන කොහෙද ඉතිං. හිතන පළාතේ තමයි සිද්දිය වෙලා තියෙන්නේ.. අත් දෙක පිටිපස්සට තියලා ගැටගහලා මූණ කුඩුවෙන්න ගහලා ගිංගඟේ පාවෙලා යන මලසිරුරක් පේන විදියට කකුලෙ ගලක් බැඳලා වගේ තව වෙන වීඩියෝ එකක්. - Link to Facebook video ඊයේ රෑ මරණේ...
  3. Yudewwa

    උඹල ඉන්දරේ ගේ පොන්න වැඩ වලට අහු වෙනවනේ තාම

    කැරීම වේසිගෙ පුතෙක් ඕක නම් බන්. ඕකගේ පයිය කුණුවෙල හැලෙන්න ඕන.
  4. Yudewwa

    බලන්ඩ ඕනිම වැඩසටහනk 🤩❤️ මං හිතන්නෙ slvlog කරන ආතල්ම වැඩසටහන වෙයි මේක

    ඒ සෙට් එකේ අනිත් උන් දන්නේ නෑ බන්. මම අබිත අයිය අදුරනව. අර ගාල්ලේ පොන්නය ගැන දැනගත්තෙත් අබිත අයියගෙන් තමයි. වීඩියෝ එකක් තිබ්බ ඉස්සර සෙට් එකාගේ. මම බලන්නම්.
  5. Yudewwa

    බලන්ඩ ඕනිම වැඩසටහනk 🤩❤️ මං හිතන්නෙ slvlog කරන ආතල්ම වැඩසටහන වෙයි මේක

    ඔව් පොර තමයි. ඒ මීමුරේ කෑම්පින් සීන් ගු කරේ ගාල්ලේ එකෙක්..මුන් සෙට් එකක් ඒක කරේ. ඌ නිසා සෙට් එකටම නොන්දියක් උනේ.
  6. Yudewwa

    ලංකාවෙ ලොකුමද දන් නෑ, හැබැයි මේ $යිය නම් අ‍ැ‍‍ත්තටම මගේ 🤣🤣🤣

    මේක පෙරහැරේ ගෙනියන්න රෙන්ට් කරනවද උඹ?
  7. Yudewwa

    ලංකාවෙ ලොකුම $යිය මගේ.

    ඒ කියන්නේ ඌට කියල පුකේ ඇරව ගන්නද හැදුවේ උඹ?
  8. Yudewwa

    අපේ පැත්තේ ඇන්ටි කෙනෙක් මට කරපු වැඩක්....👄👅

    මට ඔබන්න දුන්නේ නෑ බන්, පිට අතුල්ලනකොට තනෙත් අතේ වැද්ද ගන්නවා මම. ඔහොම යනකොට වේවි බන්.
  9. Yudewwa

    branded LED බල්බ් එක

    අඩෝ අව්රුදු තුනක් කියන්නේ නියමයි නේ. අපේ ගෙදර උපරිම අවුරුදු 1.5 වගේ වැඩ කරන්නේ. නිකන්ම පිච්චෙනව බන්,
  10. Yudewwa

    තිලිනි spa

    අර මේ ලගදි SPA අල්ලපු බඩු ටිකගේ වීඩියෝ එක කෝ? උන් අන්න මානව හිමිකම් නඩුවක් දාල කිම්බ පෙන්නුවා කියල.
  11. Yudewwa

    ඉඩමක් තියෙනවා රෙන්ට් එකට දෙන්න..

    වැඩපොලවල් දාන්න, කඩ දාන්න වගේ ඒවාට ඉඩම් රෙන්ට් දෙන්න එපා. සමහර වෙලාවට එලවගන්න අමාරු වෙනව.
  12. Yudewwa

    මේක හොදයිද?

    මේ මොනවද යකෝ. මේක download කරාම මුලු කොම්පුටර් එකම ගද ගැහුවානේ.
  13. Yudewwa

    76 වෙනි බෙල්ලන්විල ඇසළ පෙරහැර

    නියම පෙරහරක් මේකත්. හරි ලස්සනයි.
  14. Yudewwa

    අද feeling good

    මම හිතුවේ දෙනියාය ඒ වගේ නෑ කියල.
  15. Yudewwa

    උබලා Use කරන Payment Gateway මොනවද ?

    මේ වගේ ත්‍රෙඩ් දන්නා එපා බන්. හොද ආතල් එකක් දාමු.
  16. Yudewwa

    ලංකාවෙ ලොකුම $යිය මගේ.

    "අවි ගත්තෝ අවියෙන්ම නැසෙති..." දවසක උඹ ඔය පයිය නිසා මැරුම් කනව.
  17. Yudewwa

    මේ සරල දේ ඔප්පු කරන්න පුළුවන්ද බලන්න.

    මේ දැන් ඉන්දර්ජිත් සුද්දීයෙක්ගේ කරට අතදාගෙන පාරේ ගියා දැක්ක මම.
  18. Yudewwa

    බලන්ඩ ඕනිම වැඩසටහනk 🤩❤️ මං හිතන්නෙ slvlog කරන ආතල්ම වැඩසටහන වෙයි මේක

    අබීත අයිය මගේ හොද යාලුවෙක්. හොද ආතල් පොරක්.
  19. Yudewwa

    උබල ඔය හොල්මන් වගේ දේකට බය වෙලා තියනවද?

    හොල්මන් වගේ හිතිලා සමහර දේවල් වලට බය වෙලා තියනව. ඒත් පස්සේ බලද්දී හොල්මන් නෙවෙයි වෙන සින් එකක්.

    No contents