ඉඩමක් තියෙනවා රෙන්ට් එකට දෙන්න..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    327
    187
    43
    ඉඩමක් තියෙනවා රෙන්ට් එකට දෙන්න මචං.. කුනු දානව බේරගන්නත් බෑ... ඉස්සරහා ගෙදර ඉන්න අය ඉල්ලනවා බයික් වැඩපොලක් දාන්න...
    මෙහෙම දෙද්දි බලන්න ඕනේ දේවල් මොනවද කරන්න ඕනේ දේවල් මොනවද?
    ඇත්තම මෙහෙම දෙන එක මටත් හොදයි මොකද කුනු දාන වැඩේ නවත්තගන්නත් බෑ...ක
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    බදු ඔප්පුවක් ලියන්න පුලුවන්
    ඔප්පුවක් විදියට රෙජිස්ටර් වෙනවා,
    කොන්දෙසි මොනවද කියලා දාන්න පුලුවන්,

    එලවගන්න බැරි උනොත් නීතියෙන් සහන තියෙනවා!
     
    • Like
    Reactions: dillido

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    496
    485
    63
    ඉඩමක් තියෙනවා රෙන්ට් එකට දෙන්න මචං.. කුනු දානව බේරගන්නත් බෑ... ඉස්සරහා ගෙදර ඉන්න අය ඉල්ලනවා බයික් වැඩපොලක් දාන්න...
    මෙහෙම දෙද්දි බලන්න ඕනේ දේවල් මොනවද කරන්න ඕනේ දේවල් මොනවද?
    ඇත්තම මෙහෙම දෙන එක මටත් හොදයි මොකද කුනු දාන වැඩේ නවත්තගන්නත් බෑ...ක

    issaraha gedara ayata denna epa
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    ඉස්සරහ ගෙදර උන්ට දුනනොත් නම් ගන්න බෑ ආයෙත්
    Meke podi aththak tiyenawa :wikunanna wenneth nee ahema unoth okun ena ena manussaya harawai:
    loke kochchara diunu unath ape eun tawama anunge katha ahala idam ganne nee
     
    • Like
    Reactions: topkollek

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    විකුණලා දාපන්..නැත්නම් තාප්පයක් ගහපං වටේටම
     
    • Like
    Reactions: deanXX

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    ඉස්සරහ ගෙදර උන්ම තමයි කුනු දානව ඇත්තෙ උබට එපා කරන්න , කොහමත් උන්ට දුන්නොත් ඉඩමෙ අදහස අතඇර ගනින්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    ඔය ලංකාවේ උන්ට පුදුම උකේ අමාරුවක් තියෙනවා හිස් ඉඩමක් තියෙනව දැක්කොත්...අපේ ගෙවල් ළගත් ඉඩමක ඵහා ගෙදර උන් අැවිත් ඒ ඉඩම සුද්ද කරලා ඵක ඵක පැල හිටවලා තිබ්බා අයිතිකාරයා ඉඩම බලන්න ඵන්නේ නෑ කියල හිතන්...දවසක් ඉඩම අයිති කෙනා තව දෙන්නෙක් ඵක්ක අැවිත් ඔක්කොම පැල ඔක්කොම ගලවල ගියා..😅

    ඉස්සරහ ගෙදර උන්ම තමයි කුනු දානව ඇත්තෙ උබට එපා කරන්න , කොහමත් උන්ට දුන්නොත් ඉඩමෙ අදහස අතඇර ගනින්.

    ඔව් ඕකුන්ටනම් දෙන්න හොඳයි නෑ..ඉඩම් වලට මළ පෙරේතයෝ වෙන්න අැති.. හිස් ඉඩමක් දැක්කහම කහනවා වගේ අැති..හිඟන ජෙප්පොද දන්නෑ..
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,215
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සරහ ගෙදර

    no way do not want GIF by CBC
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    327
    187
    43
    බදු ඔප්පුවක් ලියන්න පුලුවන්
    ඔප්පුවක් විදියට රෙජිස්ටර් වෙනවා,
    කොන්දෙසි මොනවද කියලා දාන්න පුලුවන්,

    එලවගන්න බැරි උනොත් නීතියෙන් සහන තියෙනවා!
    බදු ඔප්පුවක් ලියන්න පුලුවන්
    ඔප්පුවක් විදියට රෙජිස්ටර් වෙනවා,
    කොන්දෙසි මොනවද කියලා දාන්න පුලුවන්,

    එලවගන්න බැරි උනොත් නීතියෙන් සහන තියෙනවා!

    Issaraha gedara inne a gamema un nam oka passe vaathayak wenna puluwan unwa elawa ganna ona wunama.
    Hoda contract ekak gahapan.
    Idam nadu adenawa awurudu 15+ aduma tharame.

    issaraha gedara ayata denna epa

    ඉස්සරහ ගෙදර උන්ට දුනනොත් නම් ගන්න බෑ ආයෙත්

    Meke podi aththak tiyenawa :wikunanna wenneth nee ahema unoth okun ena ena manussaya harawai:
    loke kochchara diunu unath ape eun tawama anunge katha ahala idam ganne nee

    ඉස්සරහා ගෙදර උන් කුණු දාල ගහපු ගැටෙට අහු උනා නේ 🤣

    විකුණලා දාපන්..නැත්නම් තාප්පයක් ගහපං වටේටම

    ඉස්සරහ ගෙදර උන්ම තමයි කුනු දානව ඇත්තෙ උබට එපා කරන්න , කොහමත් උන්ට දුන්නොත් ඉඩමෙ අදහස අතඇර ගනින්.

    ඔය ලංකාවේ උන්ට පුදුම උකේ අමාරුවක් තියෙනවා හිස් ඉඩමක් තියෙනව දැක්කොත්...අපේ ගෙවල් ළගත් ඉඩමක ඵහා ගෙදර උන් අැවිත් ඒ ඉඩම සුද්ද කරලා ඵක ඵක පැල හිටවලා තිබ්බා අයිතිකාරයා ඉඩම බලන්න ඵන්නේ නෑ කියල හිතන්...දවසක් ඉඩම අයිති කෙනා තව දෙන්නෙක් ඵක්ක අැවිත් ඔක්කොම පැල ඔක්කොම ගලවල ගියා..😅

    ඔව් ඕකුන්ටනම් දෙන්න හොඳයි නෑ..ඉඩම් වලට මළ පෙරේතයෝ වෙන්න අැති.. හිස් ඉඩමක් දැක්කහම කහනවා වගේ අැති..හිඟන ජෙප්පොද දන්නෑ..

    ඉස්සරහ ගෙදර

    no way do not want GIF by CBC

    සොරි මචං කියන්න බැරි උනා.. එගොල්ලෝ ඉස්සරහ ගෙදර ඉන්නේ රෙන්ට් එකට මචං.. මෙහෙ ඇවිල්ල වැඩ කරන දෙන්නෙක්..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,844
    5,439
    113
    වැඩපොලවල් දාන්න, කඩ දාන්න වගේ ඒවාට ඉඩම් රෙන්ට් දෙන්න එපා. සමහර වෙලාවට එලවගන්න අමාරු වෙනව.
     
    • Like
    Reactions: bladeable