1. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol::lol: ගල් අඟුරු ගෙනෙන් කිව්වම බඩා කුරු කුරු ගාපු හැටි දන්නේ මායි කිනායි...... එහෙව් එකේ මෙමරියක් ගෙනෙන් කිව්වනම් බඩා වනගත වෙනවා........
  2. SANJEE

    EK Married Club-12

    මලිට්ටා ලිඳේ.......:lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-12

    :P:rofl::lol::lol: බය වෙලා.......
  4. SANJEE

    EK Married Club-12

    ඒ වුනාට ඔයාට ඔය ලිමිට් පැනපු කතා ආයේ ඕනේ නෑ...... එව්වා ඉවරයි එච්චරයි..... :) ;)
  5. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol:
  6. SANJEE

    EK Married Club-12

    කොහොමද ෆොටෝග්‍රෆර් ගේ මුණ....... අස්සයා මැරිච්ච කව්බෝයි වගේ......... :lol::lol:
  7. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-12

    ඉන්න තියෙන ටික pm කරන්නම්.........
  9. SANJEE

    EK Married Club-12

    එහෙනං තෝ කිව්වේ බිව්වයි කියලා....... :frown:
  10. SANJEE

    EK Married Club-12

    හරි හරි දැන් ඔය කතාව ඇති...... පිට ඉඳන් බලාගෙන ඉන්න පෙරේතයෝ ඉන්නවා......
  11. SANJEE

    EK Married Club-12

    ටහිකෙයි..... ඔටුවෙක් වත්ද කෑම ස්ටොක් කරගෙන ඉන්න...... :lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-12

    පුයි............ :rofl::rofl::lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-12

    තොට තාම වෙරි......... නෑ යකෝ මේ අර අරුයි අනිත් අරූයි......
  14. SANJEE

    EK Married Club-12

    අර මායි කිනි ආපු වාහනේ ඩ්‍රයිව් කරගෙන ආපු එකාද........ ?ඌ නම් මග දිහාට වතුර බොන්න ඕනේ කිය කියා ආවේ.......
  15. SANJEE

    EK Married Club-12

    අම්මපා....... තව ජුන්ඩක් හරි ඉඩ තිබ්බනම් වටලප්පමේ තිබ්බ කජු කැල්ලක් හරි කටේ දාගන්නවමයි....... :(:oo::baffled:
  16. SANJEE

    EK Married Club-12

    කොක්ටේල්........
  17. SANJEE

    EK Married Club-12

    කාලා කාලා කාලා වැඩිවෙලා........ චීස් කේක් එකම එක කෑල්ලයි කටේ දාගත්තේ........ ම්ම්හ්හු...... තව බෑ...... :(
  18. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl::rofl::rofl: අමුවෙන් බිව්වා නේන්නම් අර ලොකු ග්ලාස් එකෙන් එකක්ම...... කවුරුවත් කිසි දෙයක් ඔය ගැන කියන්නේ නෑ කියලා පොරොන්දු වෙලා හිටියේ......
  19. SANJEE

    EK Married Club-12

    ඉන්න ට්‍රයි එකක් දෙන්නම්.......
  20. SANJEE

    EK Married Club-12

    අපේ හරිඳුවාට වුනා වගේ දෙයක් නම් වෙන්න එපා කියල පතනවා.......

    No contents