ඒ අහවල් එකක් නිසාද ?![]()
කාලා කාලා කාලා වැඩිවෙලා........ චීස් කේක් එකම එක කෑල්ලයි කටේ දාගත්තේ........ ම්ම්හ්හු...... තව බෑ......

ඒ අහවල් එකක් නිසාද ?![]()

දාමු..දාමු...
මූණු වහල හැබැයි.
වහන්න බැරි නම් එවපං මං වහල දාන්නම්.....
කාල වැඩි වෙලා....
ඇගිල්ලක් ගහගන්නවත් ඉඩක් තිබුණේ නෑලු.
එහෙම තිබුන නම් අඩු තරමේ වටලප්පං කෑල්ලක් හරි ඔබා ගන්නව ලු!![]()



වතුර බිව්වොත් කාපු කකුළු කෑල්ලේ රහ කටින් යනව කියලා කාල වතුර නොබී හිටපු එකා අත් උස්සපිය!!!!!!











කොක්ටේල්........
![]()
වතුර බිව්වොත් කාපු කකුළු කෑල්ලේ රහ කටින් යනව කියලා කාල වතුර නොබී හිටපු එකා අත් උස්සපිය!!!!!!
මේ ඉන්නේ අර අරුන් දෙන්න නේද?
.මොකක්ද ඒ කතාවේ තේරුම...????
සැ.යු...
මාගේ පියාණන් දැඩි ලෙස රෝගාතුරව සිටි අවස්ථාවේ කින්ග් අයියා ,කිබුළා අයියා සහ අශ්මි අක්කා නිරතුරුවම මා හට දුරකථන ඇමතුම් ලබා දී මා පිලිබදව සොයා බැලුවේ මාගේම සහෝදර සහෝදරින් ලෙසයි....කිසි දිනක ඒ උපකාර කිසිවක් අමතක නොකරමි..මා තනි වී නැති බවත් කෙසේ හෝ තත්වයට මුහුණ දීමට අවශ්‍ය ශක්තියත් ඒ තුලින් ලැබුණු බව කිව යුතුමය..ඔවුන් පිලිබදව මා තුල ඇත්තේ මගේම සහෝදරයින් පිලිබදව ඇති හැගීමට නොදෙවෙනි හැගීමක් පමණි...
මෙසේ ත්‍රෙඩ් ඒක පුරා මඩ ගැසීම පිළිබද දැඩි කනස්සල්ක් ඇති විය... කරුණාකර නැවත එවැනි පහත් දේ නොපවසන ලෙස කාරුණිකව සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

කාලා කාලා කාලා වැඩිවෙලා........ චීස් කේක් එකම එක කෑල්ලයි කටේ දාගත්තේ........ ම්ම්හ්හු...... තව බෑ......![]()

වතුර බිව්වොත් කාපු කකුළු කෑල්ලේ රහ කටින් යනව කියලා කාල වතුර නොබී හිටපු එකා අත් උස්සපිය!!!!!!

නෑ...නෑ..මම කලින් වතාවේදී නෙහ් ?![]()

මේ ඉන්නේ අර අරුන් දෙන්න නේද?
මම ඊයේ නොකවුට් බන් 
ඇඩ්වෙයා එකක්මෙන්න මේ කොරියන් හුයන්න මොකකින් එන එකද්ද කියල දන්නා එකෙක් කියහල්ලා.
ඩෙස්ක්ටොප් එකේ පොප් අප් එකක් එනවා බොලව් හිටි ගමන්,රෙද්ද!!!
![]()

නෑ...නෑ..
ඊයේ එකෙක් එහෙමයි කියල නිල නොලත් ආරංචි එනවා![]()
අයියෝ කකුළුවාසමහරු අද උදේටත් කාලා නැති බව ආරංචියි!!!![]()



සමීප ඡායාරූපයක් නැද්ද?කොක්ටේල්........
![]()
