1. SANJEE

    EK Married Club-12

    මොන....... මම මේසෙට වෙලා එක දිහා බල බල මාර අමාරුවෙන් ඉවසගෙන හිටියේ...... :oo:
  2. SANJEE

    EK Married Club-12

    උඹ නැති අඩුවත් හුඟාක් දැනුනා මල්ලි........
  3. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes:
  4. SANJEE

    EK Married Club-12

    අපිව අමන්දානන්දයට පත් කල ඔබටත් බොහෝ පිං සොයුර.......
  5. SANJEE

    EK Married Club-12

    කොහොමද කිඹුලයියා කියලා දුන්නු විදිය කකුළුවෝ කන හැටි......
  6. SANJEE

    EK Married Club-12

    විශේෂෙන්ම හොරෙන් බලාගෙන ඉන්න ලොන්තයින්ට.......... :P:P
  7. SANJEE

    EK Married Club-12

    යද්දී කියාද.....? බඩා මාමිට සහ බඩා මාමිගේ මස්සිනාගේ කාර් එකට පිං සිද්ද වෙන්න මම නොතෙමි ම ගෙදර ගියා මාමි & කිනා මාව ගේ ළඟටම බැස්සුවා හින්දා....
  8. SANJEE

    EK Married Club-12

    අලියාගේ සුප් බීම අපි ගියාම උඹ කොච්චර වෙලා හිටියද එතන.........
  9. SANJEE

    EK Married Club-12

    කුසපත් අදිමු......... :yes::yes:
  10. SANJEE

    EK Married Club-12

    උඹටත් එක අදාලය....... :P:yes::yes::yes:
  11. SANJEE

    EK Married Club-12

    VAT එකත් මිනියා ළඟ......... :P
  12. SANJEE

    EK Married Club-12

    මහා රෑට ඇවිත් හොරෙන් ෆොටෝස් දිහා බල බල පාන් බාගෙකුත් ගිලියි හොදි නැතුවම....... :rofl::rofl::rofl:
  13. SANJEE

    EK Married Club-12

    එහෙනං අර මුනුපොතේ වැටෙන එව්වා.......? :rolleyes:
  14. SANJEE

    EK Married Club-12

    ඒ අන්කල් ට විශ් කරපන්.......
  15. SANJEE

    EK Married Club-12

    රිද්දුවේ නෑනේ මට ඇත්ත කියවුනේ ඉතින්......... :sorry::P
  16. SANJEE

    EK Married Club-12

    ඊයේ පාරේ වාහන අඩු හින්දා හොඳා....... සුදු පටි අන්කල් ලා හිටියනම් බඩු තමා...... :P
  17. SANJEE

    EK Married Club-12

    උපන්දිනේ තව දවස් කිහිපයකින්........ යන්නේ උපන්දින සුබපැතුම් පතක් සහ සුලු සුලු දේවල් කිහිපයක් මිලදී ගන්න....... සවස් යාමයේ හමුවෙමු - ඒ කියන්නේ දවසම ෂොපින්........ :oo::baffled: අන්කල් ට අපිත් සුභ පැතුවා කියන්ඩෝ උපන්දිනේට කලින්ම....... :yes::yes:
  18. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes:
  19. SANJEE

    EK Married Club-12

    මේ පාරවත් ෆැමිලි ට්‍රිපට වර මේකේ පාර්ට් 2 එකයි එකේ සෙට්විමයි සමරන්න........
  20. SANJEE

    EK Married Club-12

    ඒ කිව්වේ ඊළඟ සෙටමෝල වෙනකං නේ........ එල එල......

    No contents