EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෙනෙක් හොයාගන්න සහෝ..යන්න කලින් බැන්දොත් රූම් එකක් දෙනවා..නැත්තම් දෙන්නව කාමර දෙකක තියෙනවා කියලා තමා වැඩිහිටි අය කියන්නේ....:yes::yes:

    උඹටත් එක අදාලය....... :P:yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊළග සෙටමෝල තරි භවනේ ද, බස් භවනේ ද, මිනි භවනේ ද නැත්තං ඌරුආරච්චි භවනේ ද?
    ඒසේත් නොමැති නම් අළුතින් විවාපත් වූ අලි අනාථාගාරයේ ද?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊළග සෙටමෝල තරි භවනේ ද, බස් භවනේ ද, මිනි භවනේ ද නැත්තං ඌරුආරච්චි භවනේ ද?
    ඒසේත් නොමැති නම් අළුතින් විවාපත් වූ අලි අනාථාගාරයේ ද?

    කුසපත් අදිමු......... :yes::yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මොකෝ පුතේ...හෙම්බිරිස්සාවද? ඊයේ අයිස් දාපු කොක්ටේල් බීලා:P
    නොකඩවා පැය 2ක් තිස්සේ ගල්කැට මෙන් වැටෙන වතුර ගෙඩි සමග රෝද දෙක පදවාගෙන ගියෙමි.
    තාමත් වෙවුලනවා නැන්දේ:baffled::baffled::baffled:
    කොක්කු පෙන්න පෙන්න යක්කුන්ට කිරි පොවපු මේ අපිට උඹ එනවනේ කොක්කු කියලා පනුවෝ පෙන්වන්න......... අපේ පල මලයෝ යන්න...... :rofl::rofl::rofl:
    අලියා සහ සුප්!
    ආහ්හ් ඊයේ වැඩිපුරම නාන්න වෙච්චි කුකුලා........ :P
    තෙමුනා ඔයි ටහිකෙන්න
    තරියෝ,ඊයේ රාත්‍රියේ මම කතා කරාම අක්ක විසින් මා හට ගොරවා 4න් එක තබන ලදී
    කජු ටික ලිපෙන් බෑ ගමන් කිඹුලා එහාට මෙහාට වෙනකං ඉඳල කජු අහුරු කියක් අහුරුදහන් වුනේද......? එයට වගකිව යුත්තේ කවුද...... ? :rolleyes::rofl:

    මීට පසු කජු වල පොටෝ නැත. කාපියව් කියූ ගමන් එය කොහෙන් ගියාද නැත. - ඉස්සර වුන එකා දිනුම් ය...... :P

    වැළදීම සහ පොටෝ ගැනීම යන දෙක එක වර කිරීම අපහසුය - :yes::yes::yes::yes:

    මාළු පෙති bbq. මේකත් පට්ට රසයි - එකකට එකක් දෙවෙනි නැත.......
    කජු නොකාපු එකම එකෙක් හිටිය හැබැයි:yes::yes::yes::yes:
    ztgi1t.jpg

    එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්.
    රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.
    පොටෝ ක්‍රෙඩිටය මලිත්තාට හිමි වේ:angry::angry::angry::angry:
    අපොයි මද්‍යසාර නම් ආයේ අවූරුද්දකට එපා :sorry:
    ඕකට වගකියන්න ඕනේ ලබ්බා:angry::angry::angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ~මෙහෙමත් කෑමක් ~


    i4oaqo.jpg

    උදේ සුප් එක. කිඹුලාට අනුව මේක දුන්නෙ අපේ කෑම රුචිය වැඩි කිරීම සදහායි.
    (පොටෝ අනුග්‍රහය අලියා)

    2ij5it4.jpg

    මේ කජු ටික ලිපෙන් බෑ ගමන් කිඹුල අපිට ගෙනත් පෙන්වූ සැටි

    11v2zhj.jpg

    කජු ටික ගෙනත් තමා ඇත. කට්ටිය නොඉවසිල්ලෙන් කිඹුල්තුමාගේ විධාන ලැබෙනතුරු සිටී. මීට පසු කජු වල පොටෝ නැත. කාපියව් කියූ ගමන් එය කොහෙන් ගියාද නැත.


    14lo478.jpg

    මේ පළමු පෙති දෙක bbq වෙමින්. (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)


    2ue4o78.jpg

    හම්මේ ඉතින් රස නම් කියන්න දෙයක් නෑ දුකයි ආවෙ නැති උන් ගැන :rofl:

    2il25gi.jpg

    මාළු පෙති සහ ලිසාඩ් පිලියෙල වෙන අයුරු. ( මේ නධීර සහ මිනි අයියාගේ හපන්කමකි, මීට පෙර අප වැළදූ මාළු වල සහ ලිසාඩ් වල පොටෝ නැත. වැළදීම සහ පොටෝ ගැනීම යන දෙක එක වර කිරීම අපහසුය :P)

    35kodj5.jpg

    වාශ්පවීමට ප්‍රථම අමාරුවෙන් ගත් මාළු පෙති bbq. මේකත් පට්ට රසයි:cool: (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)


    20sc574.jpg

    තන්දුරි චිකන් පිළියෙළ වන අයුරු (පොටෝ අනුග්‍රහය සංජි අයිය)

    357n7ly.jpg

    දැං බඩු පදමට bbq වී ඇත, කෙලින්ම අනුභවය හෝ බන් වල බහා අනුභවය යහපති (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)

    ztgi1t.jpg

    එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්. රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.

    xli1ys.jpg

    කොසා මාමි කොස් බත් සමග කකුළුවන්ට වැඩේ දීමට ස්වල්ප මොහොතකට පෙර.
    කා බී ඔතාගෙන යාමටද තරම් කකුළු හට්ටියක් කිඹුලා විසින් උයා තිබුනි.

    fz90de.jpg

    අතුරුපසට චීස් කේක්.
    පොටෝ ගැනීමට සිහියක් ආවේ මගේ කොටහට වැඩේ දුන් පසුය.
    මේ එකෙක් තවත් බඩට දමාගත නොහැකිය ඉතුරු කළ ටිකකි, පසුව මෙයටද කවුරුන් හෝ වැඩේ දෙන ලදී.

    2r7qc8i.jpg

    මේ මට මිස් ඌ වටලප්පම :(

     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අලියාගේ සුප් බීම

    අපි ගියාම උඹ කොච්චර වෙලා හිටියද එතන.........
    මමත් උඹලගේ පිටිපස්සෙන්ම ආව වැස්සේම :(
    උඹ ගහපුව ෆෝකස් වෙලා නෑ මචන් මේ මමම ගහගත්ත එකක් :baffled:

    ඒක පෝකස් වෙලා තිබ්බේ ඌයි:frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් උඹලගේ පිටිපස්සෙන්ම ආව වැස්සේම :(

    යද්දී කියාද.....? බඩා මාමිට සහ බඩා මාමිගේ මස්සිනාගේ කාර් එකට පිං සිද්ද වෙන්න මම නොතෙමි ම ගෙදර ගියා මාමි & කිනා මාව ගේ ළඟටම බැස්සුවා හින්දා....
     
    Status
    Not open for further replies.