1. Chathuranga1

    isis RIP ( අම්මෝ මෙහෙම ගැහිල්ලක් )

    :lol::lol::lol: ආතල් බන් ..තව නැද්ද :lol:
  2. Chathuranga1

    එකනේ අනේ ..කිසි ගතියක් නෑ බන් එහෙම කතා කරද්දී :baffled::baffled::no:

    එකනේ අනේ ..කිසි ගතියක් නෑ බන් එහෙම කතා කරද්දී :baffled::baffled::no:
  3. Chathuranga1

    හා සහෝ :D

    හා සහෝ :D
  4. Chathuranga1

    අයියේ මොකක්ද ඕඑස්ටී සවුන්ඩ් ට්‍රැක් කියන්නේ ? මම නෙට් එකෙන් හොයාගත්තු සින්දුවක් තියෙන්නේ ඒක...

    අයියේ මොකක්ද ඕඑස්ටී සවුන්ඩ් ට්‍රැක් කියන්නේ ? මම නෙට් එකෙන් හොයාගත්තු සින්දුවක් තියෙන්නේ ඒක නෙමෙයිද ඔර්ගිනල් එක ?
  5. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම ඕක දවසකට දෙපාරක් අනිවාර්යෙන්ම අහනවා ..එච්චරකට ලස්සනයි ..!!
  6. Chathuranga1

    අෆ්ෆා..! අද රේඩියෝ අහන්න අවේ සහෝ ..! දුක හිතුන සහෝ ..කම්මැලියි සහෝ

    අෆ්ෆා..! අද රේඩියෝ අහන්න අවේ සහෝ ..! දුක හිතුන සහෝ ..කම්මැලියි සහෝ
  7. Chathuranga1

    සහෝ ..! ඒක කොහෙන්ද අහුලගත්තේ :P එකනේ එකනේ ..මොනවද අලුතෙන් සෙට් උන බයිස්කෝප් එහෙම

    සහෝ ..! ඒක කොහෙන්ද අහුලගත්තේ :P එකනේ එකනේ ..මොනවද අලුතෙන් සෙට් උන බයිස්කෝප් එහෙම
  8. Chathuranga1

    එලි මොකෝ සද්ද නැත්තේ :rolleyes::rolleyes:

    එලි මොකෝ සද්ද නැත්තේ :rolleyes::rolleyes:
  9. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උබ පටන් ගනින් බන් ..අපි සප් එක දෙනවා අනිවා..! ඕනේ දෙකට ඉන්නවා හොදේ :yes::yes:
  10. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අහෝ ආශ්චර්යයි ..!!
  11. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :dull::dull: මම අහුඋන උගුලක් ..!! :baffled:
  12. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :dull::dull::dull: සල්ලි ටික බැංකු පොතට දාල ඇති ..!! මුළු පඩියම දිය වෙලා යනවා :(:growl::growl:
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හරි හරි ..ඉතින් විහිළුවක් නේ කොරේ ..!! :baffled::baffled::dull: ඔයාට අයිස් ක්‍රීම් කීයක් ඕනෙද සුදෝ ?? අපි චොකලට් එකකුත් කමු නේද ..හැමදාම Fruit & Nut මනේ කන්නේ :baffled::dull:
  14. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැන් ඉන්න මන්කොල්ලකරයොත් හරි සංවේදී මිනිස්සු බන් ..!! උන්ගෙනුත් ගන්න දේවල් බොහොමයි අද රෑට කියයි විස්තරේ ..!! වැස්ස අස්සේ උටත් හොද පල්ලම .!
  15. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හෆොයි...පලතුරු ටිකකුයි සිනි කිලෝ දෙකෙකුයි දීල අයිස් ලන්තෙට විසා ගහල දෙන්නම් ඇති වෙච්චි දවසක වරෙන් ..!! නැත්නම් මගේ ඇදීවත විකුනන්න වෙනවා :growl:මෙහෙම ගියොත් :baffled:
  16. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අම්මටසිරි ..එහෙමද ..මොකෝ වෙලා තියෙන්නේ බන් ..! මට ආරංචි උනේ නෑ බන් ..tv බලෙන්නෙත් නෑ නේ දැන්
  17. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අප්පෝ ..! මේ මනුස්සයා මව විනාස කරන හැටියක් :growl::P මොකෝ කෑ ගහන්නේ ..?අරන් දුන්න ඔක්කොම අයිස් ක්‍රීම් ඉවරද ? :baffled:
  18. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අද රෑටත් වහින හැඩක් නෑ බන්
  19. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම දන්නේ නැති නිසා අහන්නේ අයියේ ..එතකොට ඔය මුසල්මානුවන් විසින් අධර්මය වපුරලා මිනිස් ජිවිත සිය දහස් ගණන් විනාස කරන එකකත් / යුද්ධ නිසා / ලෙඩ රෝග සීග්‍රයෙන් පැතිරීම කියන කාරනා විනාශ වීමේ ක්‍රියාවලියත් එක්ක සම්භන්ධයිද ?

    No contents