1. Alaya

    නුවර එලිය

    නුවර එලියෙ උඹල දන්න හොද place එකක් තියනවද සාධාරණ ගානකට? මම යන්න හිතාගෙන ඉන්නෙ season එකේ අප්‍රේල් 3rd week town එකෙන් පොඩ්ඩක් දුර උනත් කමක් නෑ මගේ බජට් එක below 5,000 per night දන්න තැනක් තියනවනම් කියපල්ල thank you
  2. Alaya

    Kandy ???

    bohoma sthuthiyi
  3. Alaya

    Kandy ???

    bohoma sthuthiyi
  4. Alaya

    Kandy ???

    Anuradhapure yanna widiyak naha machan me welawe thanks
  5. Alaya

    Kandy ???

    bowaththa? eka thiyanne Kolamba weediye da machan?
  6. Alaya

    Kandy ???

    මචන්ලා, නුවර ඉන්න එකෙක් මට පොඩි උදව්වක් කරපන් නුවර තියන කොළඹ විදීයෙ තියනවද බෝපිටිය බෙහෙත් ශාලාව කියල කඩයක් අපිට උක් පැණි ටිකක් ගන්න ඕනෙ දළදා මාලිගාවෙ පූජාවකට බොහොම ස්තූතියි
  7. Alaya

    අවංක බිරිඳ

    bmp
  8. Alaya

    මඩකලපු යන්න ????

    poddak hoyala kiyanna barida ban ahh ube bus yanne Kollupitiyatane neda? :rolleyes:
  9. Alaya

    මඩකලපු යන්න ????

    mama baluwe Ac ekaka yanna thanks machan
  10. Alaya

    මඩකලපු යන්න ????

    මචන්ලා කම්පනියෙ පොඩි වැඩකට මඩකලපු යන්න වෙලා තියනව. ලබන අගහරුවාදා යන්න ඉන්නෙ. ඉන්ටසිටි කෝච්චි 2ම ෆුල් බුක් වෙලා තියන්නෙ. ඉන්ටසිටි බස් තියනව නේද? පැය කීයකට සැරයක්ද බස් එකක් යන්නෙ? දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ල. thanks
  11. Alaya

    Thanks for the wishes

    Thanks for the wishes
  12. Alaya

    Thanks for the wishes

    Thanks for the wishes
  13. Alaya

    Ayoooo Dilka

    mama me nikamata ahanne Dilka oya tharam yukthi sahagathnama gennanna kiyapanko Mervin hari Dumindawa hari wena wikaara kiyawnna epaa puluwanda barida kiyapanko
  14. Alaya

    හාර්පික් වැසිකිලි සිද්දස්තාන අසල පමනයි..

    agaya kala yuthu wadak badu tika kohetada danne naha baanne? hiks
  15. Alaya

    මහරජ ගැමුණු-Book Download

    niyamai machan
  16. Alaya

    කෝ පුතේ ඔයාගේ අපුරු යාලුවෝ ?

    yaaluwo kawuruth nathath ammai thathai innawa

    No contents