Kandy ???

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචන්ලා, නුවර ඉන්න එකෙක් මට පොඩි උදව්වක් කරපන්

    නුවර තියන කොළඹ විදීයෙ තියනවද බෝපිටිය බෙහෙත් ශාලාව කියල කඩයක්

    අපිට උක් පැණි ටිකක් ගන්න ඕනෙ දළදා මාලිගාවෙ පූජාවකට

    බොහොම ස්තූතියි
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බෝවත්තේ බෙහෙත් ශාලාව මචන්. ඔව් කොළඹ වීදියේ තියෙන්නේ. මෙන්න නොම්බරේ 0812222904