මඩකලපු යන්න ????

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචන්ලා කම්පනියෙ පොඩි වැඩකට මඩකලපු යන්න වෙලා තියනව.

    ලබන අගහරුවාදා යන්න ඉන්නෙ. ඉන්ටසිටි කෝච්චි 2ම ෆුල් බුක් වෙලා තියන්නෙ.

    ඉන්ටසිටි බස් තියනව නේද? පැය කීයකට සැරයක්ද බස් එකක් යන්නෙ?

    දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ල.

    thanks
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඉන්ටර්සිටි ඈති පැය බාගෙන් බාගෙට වගේ...... කෝච්චියේ යන්න නම් බොරු වැඩක්..... වෙලාව ඉවරයි..... හැබැයි ගමන වෙහෙසක් නෑ...... පුදුමයි කෝච්චිය ෆුල් එක.....?? නැරඹුම් මැදිරිය සෙට් කරගනින්.... සුද්දෝ විතරමයි ඉන්නේ...... :P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පිටකොටුවෙන් නේද ඔයා නගින්නේ.යාලුවෙක් ඉන්නවා ctb office එකේ සෙට් කරන්නද
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පිටකොටුවෙන් නේද ඔයා නගින්නේ.යාලුවෙක් ඉන්නවා ctb office එකේ සෙට් කරන්නද

    mama baluwe Ac ekaka yanna

    thanks machan
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉන්ටර්සිටි ඈති පැය බාගෙන් බාගෙට වගේ...... කෝච්චියේ යන්න නම් බොරු වැඩක්..... වෙලාව ඉවරයි..... හැබැයි ගමන වෙහෙසක් නෑ...... පුදුමයි කෝච්චිය ෆුල් එක.....?? නැරඹුම් මැදිරිය සෙට් කරගනින්.... සුද්දෝ විතරමයි ඉන්නේ...... :P

    poddak hoyala kiyanna barida ban

    ahh ube bus yanne Kollupitiyatane neda? :rolleyes: