1. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V ඇදපන් කබේ ~~

    මට උඹගේ ඇවේටර් එක මතකයි නම අමතකයි :baffled:
  2. Z

    අහස් කූරු

    දැන දැන අරම ඒවා හදන්නෙ හරක් බන්
  3. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V ඇදපන් කබේ ~~

    මේවා හදපු එකා පව් :baffled:
  4. Z

    අහස් කූරු

    ඔව් මචන්, එහෙම ඒවා තහනම් හිතපන් ඕක ගේකට හරි වේලිච්ච ගහකට හරි වැටිලා ගිනි ගත්තා කියලා කෙලින්ම අනාථයි නෙ
  5. Z

    අහස් කූරු

    දැන් නෙමේ බන් ඕවා හෙණ පරණයි අන්න උඩදි පුපුරලා ගිණි බෝලයක් බිමට වැටෙන ස්ටොක් එකක් නම් ඇල්ලුවා බෞද්ධාලෝක පාරෙදි අන්න ඒවා නම් අළුත්
  6. Z

    Hp drivers ganna one kohomada

    ඔය නම ඉස්සරහා තියෙන + මාක් එක ඔබලා ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නෙ ඔක්කොම ඩව්න්ලෝඩ් උනාම බ්‍රවුසර් එහෙම ක්ලෝස් කරලා එකින් එක ඉන්ස්ටෝල් කරන්න
  7. Z

    සුර්යය පැනල

    උඹ අටිකල් එක කියෙව්වද? ඕක වැඩ කරන එකක් උඹට සල්ලි තියෙනවා නම් පුච්චන්න තරම් හොඳ සෝලා පැනල් එකයි සර්කිට් එකයි ඉන්වේටර් එකයි ගත්තා නම් හරි ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ උඹ ඔය බඩු ගන්න වියදම් කරන ගානෙන් උඹට ෆ්‍රිජ් 2ක් ජීවිත කාලෙම පාවිච්චි කරන්න පුළුවන් කරන්ට් බිල් ගෙවලා :)
  8. Z

    සුර්යය පැනල

    http://www.planetcustodian.com/2012/07/25/1598/solar-powered-coke-fridge-first-showcased-at-euro-2012-keeps-it-cool-green.html
  9. Z

    සුර්යය පැනල

    හැම ෆ්‍රිජ් එකටම ඕන එකම කරන්ට් එකක් නෙමේ බන් උබ ගාව තියෙන එකේ මොඩ්ල් එක දාපන්, දන්න එකෙක් කියයි :)
  10. Z

    Hp drivers ganna one kohomada

    https://support.hp.com/us-en/drivers/selfservice/hp-15-ay100-notebook-pc/12499456/model/13402902
  11. Z

    Hp drivers ganna one kohomada

    ඔය හාර්ඩ් ඩිස්ක් සයිස් අරවා මේවා එකම විදිහට තියෙන මොඩ්ල් බර ගානක් තියෙනවා බන් ඒක නිසා ඕක අනිත් පැත්ත හරෝලා මොඩ්ල් එක බලලා තමා ඩ්‍රයිවර්ස් ගන්න වෙන්නෙ
  12. Z

    Hp drivers ganna one kohomada

    ලැප් එක යට පැත්තෙ මොඩ්ල් එක ගහලා තියෙනවා ඒක බලලා ගූගල් කරපන්
  13. Z

    Hp drivers ganna one kohomada

    ඩ්‍රයිවර්ස් ඩිස්ක් එකක් ලැබුන් නැද්ද? මොඩ්ල් එක බලපන් ඩ්‍රයිවර්ස් ලැබෙනවා
  14. Z

    මනින විදිහ

    හරි බන්, බිත්ති වර්ගඵලය මනින්නෙ එහෙම තමා හැබැයි උඹ බිත්ති අයින් වලට කණු දාන්න වෙනම ගෙව්වා නම් ඒවා අයින් වෙන්න ඕන ඔය ගානෙන් එහෙම නැතුව කණුවට ගෙවලා ආයෙත් බිත්තියටත් වෙනම ගෙවන්න එපා

    No contents