1. Z

    ලංකාවට පාටි බස් එකක්....සිරාවට

    ලිෆ්ට් එකේ යන තත්පර 15ට 20ට මොකටද බන් ප්‍රයිවට් එකක් ඔන්න ලිෆ්ට් එක ඇතුලේ ඇඳක් දාලා නිදා ගන්න තිබ්බා නම් අන්න ඒක පට්ටම විෂේෂයි
  2. Z

    පොල්ගාන මැෂිම

    උඹගේ ජීවිත කාලේ අවුරුදු 6ද? :rolleyes:
  3. Z

    Nikai TV Brand එක ගැන දන්නේ කවුද පට්ට අඩුයිනෙ ගාන wow.lk එකේ

    ඩුබායි ඉන්න එකෙක්ට කියලා ගෙන්න ගනින් අවුරුදු 5ක් 10ක් අදින්න පුළුවන්
  4. Z

    dawasakata 10$ k hoyanna

    මම කොරියාවෙ ඉන්න කාලෙ දවසක් මම යාලුවෙක් එක්කන් ගියා කැසිනෝ එකකට යන්න කලින්ම කියලා එක්කන් ගියේ මම ප්ලේ කලාට උඹ නම් ප්ලේ කරන්න එපා කියලා ඌත් කැමති උනා ප්ලේ නොකර බලන් ඉන්න පස්සෙ මම ප්ලේ කරද්දි ඌ හොරෙන්ම වෙන තැනක ප්ලේ කරලා ලක්ෂ 8ක් වගේ කෙලව ගෙන පස්සෙ ඇවිත් මට බනිනවා මම කියලා දුන්නෙ නැහැලු දිනන හැටි...
  5. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    අප්‍රේල් 9 වෙනිදා විතරක් හොයපු ගාන ඇඩ්ස් යනවා මචන්, ඒක නෙ සල්ලි ලැබෙන්නෙ
  6. Z

    ජපානේ පාට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්&#350

    ඔව් සිරා සීන් එක මගේ ක්ලාස් එකේ හිටපු එකෙකුත් ජපන් ගිහින් එහෙ කෙල්ලෙක් බැන්ඳා දැන් ආතල් එකේ ඒකි ගෙ එපාට්මන්ට් එකේ ඉඳ ගෙනම වැඩට යනවලු පඩිත් වැඩි වෙලා, වීසා කේසුත් නැහැ, කෙල්ලත් පට්ටම ලස්සනයි :love:
  7. Z

    Ebay & browser issue

    ෆෝන් එකෙන් ලොග් වෙලා බලපන් මචන්
  8. Z

    Free Internet ( Fiber )

    කනෙක්ෂන් එක ඩවුන් උනොත් කට්ටිය සෙට් වෙලා උඹේ ගෙට ගිනි තියයි :baffled: නිකම් දෙන්න ගියාම කට්ටිය අයිතිවාසිකම් කියන්න එනව නෙ අන්තිමට
  9. Z

    Ebay & browser issue

    ඕකට ටික් එකක් දාලා යවලා බලපන් යස අගේට මැසේජ් එක යනවා
  10. Z

    Ebay & browser issue

    ඉතින් ඔය කොටුවට ටික් එකක් දාලා මැසේජ් එක දාපන් කෝ
  11. Z

    මගේ කෙල්ල

    ඒකිට ඇදට හරි කොන්දක් තියෙනවා උඹව කොහොමවත් කොන්දක් නැහැ වගේ :baffled:
  12. Z

    SLT All Winners Blocked !!!! WTF

    ගේම් එකක් තිබ්බා කියලා දන්නෙත් අද නෙ :baffled::rofl:
  13. Z

    මගේ address එකට බඩු එවන්න බැහැ කියනවා

    ඕකා ඔය ඉන්ටර්පෝල් කියන එකට ඉන්ටර්පූල් කියලා ගහලා තියෙන්නෙ
  14. Z

    ජපානේ පාට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්&#350

    ජපන් කෙල්ලෝ බඳින්නෙ ආදරේ කරන උන්ව උන්ට සල්ලි තියෙන්න තියෙන්න උන් හොයන්නෙ සල්ලි අඩු කොල්ලොන්ව

    No contents