1. Z

    මගේ address එකට බඩු එවන්න බැහැ කියනවා

    කලින් දාර පොල්ලක් තිබ්බද? :baffled:
  2. Z

    ෂොපින් යමු- ගල් බලමු

    උඹ කොහොමද බන් අනිත් උන්ට අයිති පත්තරේකට කොපිරයිට්ස් දැම්මෙ? :baffled:
  3. Z

    මොරටුවේ කොල්ලෝ පෙන්නපු වෙස් මුණ

    අපෝ නැහැ බන් ඕක තේරෙන්නෙ නැති උන් ඕක ගැන හෙව්වට අර තරම් ආතල් නැහැ බන් බලපන් කෝ පොලිසියෙන් එකක්ට දෙන්නෙක්ට නෙළන ෆොටෝ අරන් ඒවා දාලා ගන්න ආතල් සෙට් එක
  4. Z

    aye set unoth kiyapan machan mata $10k wage ona

    aye set unoth kiyapan machan mata $10k wage ona
  5. Z

    මොරටුවේ කොල්ලෝ පෙන්නපු වෙස් මුණ

    කිසිම ආතල් එකක් නැහැ නෙ බන් ඕක පොඩ්ඩක් ගල් පාරක් ගහලා හූවක් කියලා ගන්න වර්ජන ආතල් එකට ලඟින්වත් තියන්න බැහැ නෙ ඕක :rofl:
  6. Z

    dawasakata 10$ k hoyanna

    :lol:
  7. Z

    Proposal ගැටළුවක්

    ඔහොම තමා බන් මිනිස්සු කටට එන එක කියනවා ලොකුයි කියලා පෙන්නන්න :baffled:
  8. Z

    මචන් මෙන්න මගෙ ආදර කතාව

    2016 කැම්පස් ගිහින් 2017 අවුට් වෙනවද බන්? උබ අර බංගලාදේශෙ යන්න සල්ලි නැහැ කියලා තියෙන්නෙ මීට දවස් ගානකට කලින් නෙ ඉගෙන ගන්නෙ නැද්ද? :rofl:
  9. Z

    මචන් මෙන්න මගෙ ආදර කතාව

    කිව්වට තරහ වෙන්න එපා බන් උඹ නම් මහ බල්ලෙක් උබට කෙල්ලෙක් ඔලුවෙ තියන් රඟන්න පුළුවන් ඒත් උඹ ගෙ අම්ම උඹ වෙනුවෙන් බත් පැකට් විකුණලා මහන්සි වෙනවා කියලා කියන්න උඹට ලැජ්ජයි නෙ?
  10. Z

    මචන් මෙන්න මගෙ ආදර කතාව

    0.0001 ක් වෙන කල් බලනවද බන්? :baffled:
  11. Z

    DOWNLORD_NIGHT

    රූට ෆිලුම් :baffled:
  12. Z

    Proposal ගැටළුවක්

    ඕකේ බොස් ඔයා සල්ලි පෙරෙන තියෙන හෙන පොශ් පොරක් :lol::baffled::rofl: :dull::P:dull:
  13. Z

    Mad three wheel driver

    මම ඔහොම සීන් අනත දැකලා තියෙනවා බන් අරූ ඉස්සර කරන සිහියෙන් හිටපු නිසා අයින් කරන්න යන එක ඌට මීටර් නැති වෙන්න ඇති
  14. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    අයිකන් එක තිබ්බට සල්ලි නැති වෙන්න හේතුව මෙන්න දාලා ජීවිත කාලෙම views 10000ක් නැති චැනල් වල අයිකන් එක තිබ්බට ඇඩ් යන්නෙ නැහැ ලු https://socialblade.com/blog/youtube-removes-monetization-ypp/
  15. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ලයිෆ්ටයිම් නිසා අවුලක් නැහැ නෙ :rolleyes:
  16. Z

    Dinusha Siriwardana Cute

    :love:
  17. Z

    කවුද මේ කෙල්ල

    පිටපතේ තියෙන විදිහට නලුවෝ රඟපාන්නේ :P
  18. Z

    ලයිශන් ප්‍රශ්නයක්

    නොද්දකින් එහෙම නම් බන් අරූට කන පැලෙන්න එකක් දෙන්න එපැයි මම හිතුවේ රෝද හතරේ වාහනයක් කියලා :baffled::P
  19. Z

    ලයිශන් ප්‍රශ්නයක්

    සෙරප්පු දාන එලවන්න තහනම් මචන්, සපත්තු දාන් පුළුවන් අවුරුද්දකට ලංකාවෙ 100ට වඩා මැරෙනවා බ්‍රේක් එක අස්සෙ සෙරප්පුව පැටලිලා බ්‍රේක් එක පාග ගන්න බැරුව කෙල්ලට ආදරේ නම් ඒකිට සෙරප්පු නැතුව එලවන්න කියපන් මචන් නැත්තම් පස්සෙ දුක් වෙන්න වේවි

    No contents