1. yapa100

    1 Hour and 9 min President Speech

    මොනවාද බන් මේ පරන දෙවල් ගැන කියන්නෙ
  2. yapa100

    1 Hour and 9 min President Speech

    මෙන්න අහන්න 👇 Bmp ------ Post added on 1624633187
  3. yapa100

    Another Ship on fire ! #BREAKINGNEWS

    🔴 BREAKING තවත් බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් කිරින්ද - මහාරාවණා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර දෙසට වන්නට බහලුම් ප්‍රවාහනය කරන නෞකාවක ( MSC MESSINA ) ගින්නක් හටගෙන තිබෙන අතර නෞකාවේ එන්ජින් කාමරය තුළ මෙම ගින්න හටගෙන ඇති බවට අදාළ නෞකාවෙන් දැනුම්දීමක්ද සිදුකර ඇති බව නාවික හමුදාව...
  4. yapa100

    අද ජාතිය අමතන කොට මම තමයි හොඳටම කරේ කියලනම් කියන්න එපා. #සුනිල්හදුන්

    අද ජාතිය අමතන කොට මම තමයි හොඳටම කරේ කියලනම් ජනාධිපතිතුමනි කියන්නම එපා - සුනිල් හඳුන්නෙත්ති
  5. yapa100

    ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

    මෙකෙ කමෙන්ට් බලන්න
  6. yapa100

    PRESIDENT TO ADDRESS NATION TOMORROW #BREAKING

    1. ජනාතාව ගේ හැසිරිම හොද නැ. එක නිසා අපි සහන දිලා යලිත් රට ඇදිරිනිතිය කට යනවා. ( ඩෙල්ටා වැඩි වෙලා) 2. ප්‍රෙටල් අඩු කර. යලිත් රසායනික පොහොර මේ අවුරුද්දට ගෙන එම. නැවේ ප්‍රශ්නය අපේ වැරද්දක් නෙවෙයි. 3. දුමින්දව නිදහස් කරේ අදාල නිතිවලට අනුකුලවයි. ඔය තුනෙන් එකක් කියන්නේ.
  7. yapa100

    PRESIDENT TO ADDRESS NATION TOMORROW #BREAKING

    🔴 BREAKING NEWS ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට රාත්‍රීයේදි ජාතිය ඇමතීමට නියමිතයි.. ජනපතිගේ විශේෂ ප්‍රකාශය හෙට රෑ 8.30 ට..
  8. yapa100

    දුමින්ද සිල්වා අද නිදහස් ?

    [/USER][/SIZE] එහෙම කරනවා නම් හෙට අරින්නේ නැ. අද කියන්න ඔනේ. දුමින්ද ගේ කෙස් එක නිසා බස්නාහිරට මොන්කක් හරි කරයි.
  9. yapa100

    දුමින්ද සිල්වා අද නිදහස් ?

    දැන් රට සන්වර්දනය වේයි නෙද
  10. yapa100

    දුමින්ද සිල්වා අද නිදහස් ?

    🔴 BREAKING NEWS දුමින්ද සිල්වා නිදහස් කෙරේ. දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරේ.
  11. yapa100

    අපෝ හෙටත් වහලා

    I dont think so. Western province

    No contents