1. Chathuranga1

    මෙහෙම වෙන්නෙ ඇයි බං.. Firefox අවුලක්..

    ඕවගේ අවුලක් වෙන්න විදිහක් නෑ බන් ,මගේ adblock ම දෙකක් දාල තියෙන්නේ :yes:
  2. Chathuranga1

    බඩගිනි නම් වරෙන්!

    :lol::lol::lol:
  3. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුල් සොහොයුරා හැකිනම් ඔබ අද ප්‍රචාරය කල ගීත ලැයිස්තුව මෙහි පලකිරීමට කාරුණික වන්න
  4. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    බොරු කියන්න ඕනේ නා ..මම මිට කලින් සෙට් වෙලා තිබ්බේ නෑ අතරින් පතර සෙට් වුනේ අද නම් තිබ්බ මුඩ් එකට බෙහෙත කිබුලගේ කලාව කියල විස්වාසෙන් අවේ එක සහතික ඇත්ත දැන් මා මගේම ලොවක තනිවී සිටින්නෙමි
  5. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නාගයෙකුට මනුෂ්‍ය ආත්මයක් දිය හැකිද ?? :baffled::baffled:
  6. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේක අවතාරේට දාපන්
  7. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ජයවේවා කලාකාමී සීඩ්හළු
  8. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ෆට්ටම ෂෝ එක බන් ....!
  9. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ටයි ..! අනර්ගයි අමරණීයයි ඔබට තුති
  10. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නිසල බව සසල විය:sorry:
  11. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අශ්චර්ර්යයි දන්තක කුබුලාණනි ..! කෙටීමට හිතෙන් අවසරයක් නොලැබේන තරම් සිත දැහැන් ගත වී ඇත
  12. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුලා ආවේශ උනා මට ..! මෙතැන් පටන් මම කිබුලෙක්:baffled::baffled: ..මම කිබුලා :baffled::baffled:
  13. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම විශ්වාස කරනවා ඔබ මේ ගීතයට ප්‍රිය කරයි කියලා ,,!! මෙය චිත්‍රාල් ගේ :) 0g_iV8krrjM

    No contents