1. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උබ කොහොමද දන්නේ ?? උබ කිබුලගේ සේකට්රි ද ?
  2. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නලාව කිව්වේ :rolleyes::rolleyes:
  3. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අඩේ ෆට්ට බන් ..!! මට දැනිල තියෙන්නේ බොක්කේ පතුලටම ..!! ගල් වෙලා වගේ ඉන්නේ කොටාගන්න බැරුව දැනෙන දේවල්
  4. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගලන ගග වියැලෙන්න කළින් නැගුණු සඳ බැස යන්න කළින් පිපුණු මල පර වෙන්න කළින් නවතිමු... නවතිමු... නවතිමූ... ඊළග මොහොතට ඉඩ නොදී..... ගැයුනු ගී නිමවෙන්න කළින් සිනහරැුළි ගිලිිහෙන්න කළින් කඳුළු දෙනෙතට එන්න කළිින් නවතිමු... නවතිමු... නවතිමූ ... ඊළග මොහොතට ඉඩ නොදී..... මම ආදරේ කරන සින්දුවක් ..........!
  5. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුලගේ කළාව හදේ පතුලටම කතා කරනවා සීඩ්හළු
  6. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ෆට්ට බන් ..මම මේ කොහෙද ඕක කිව්වේ කියල මතක් කර කරා හිටියේ ..මමත් ඕක අහල තම අමරදේව මහත්තයාගේ සින්දුව ඇහුවේ
  7. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇඩෙනවා බන් ,,!! මාරම සංවේදියි .....!
  8. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුල අඩේව්වා බන් ආයෙත් වෙල්කම් වේවා රයිඩො
  9. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හිත් දැහැනේ වේලි තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ..... හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ..... නිල් කටරොළු නිල නැහැවුනු මල් බර මුදු සුව රජයන තොල් පෙති කල් පලදාලන ආදරයද මේ..... නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ.... :(:(:love::love::(:(
  10. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol::lol::rofl::P කිබුල කියන දේවල් තේරෙන්නේ නැති නිසා මු පඩ ඇරලා ත්‍රෙඩ් එක කන්නයි යන්නේ
  11. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සෙඩ්රිකෝ හැපී බරත්ඩේ එකක් වේවා .. බොට මේ විශ් කරන්නේ දෙවෙනි වතාවට බොල කේක් කැල්ලක් වත් දීපිය
  12. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ජෝන් සීනා අපේ කිබුල ගේ ඔලුවටම ගහලා :rofl::baffled:
  13. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol::lol: අම්මෝ ..ගද බලහන්කො පොඩි උනාට :growl: පල පල ..නයි ගදක් ආවේ

    No contents