1. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුල් කදුළු :sorry::sorry:
  2. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දෙන්න බැරි උනාට කමක් නෑ කිබුලෝ මේ සින්දුව ගැන මොනවද අදහස ? Sihinaya Pupura Yai - Chitral මම ගොඩක් ආදරය කරන ගීතයක් :):)
  3. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එල ..කිබුලට මම සින්දුවක් ගැන කිව්වා ..මොනවා කියයිද මන්ද
  4. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අහන් ඉන්න බැරුව යන එක නෙමෙයි බන් වෙන්න ඕනේ සින්දුව විදින්න උත්සහ කිරීමයි වෙන්න ඕනේ
  5. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අලුත් ද පරණද කියනවට වඩා අර්තවත්ද නැද්ද කියන දේ විමසා බලන්න පරණ සින්දුත් තියනවා බන් මෙලෝ රහක් නැති
  6. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එලිසියම් යන්න හෙළුවෙන් අර්ථ ගැන්වූ විට අර්ථ ගැන්වෙන්නේ ක්ෂේමභූමිය ලෙසය එසේනම් කිබුලාණනි ඇයට මෙතැන් පටන් ක්ෂේමභූමිය යනුවෙන් අමතනු මැනවි
  7. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අහ්හ්හ් ..පැන්න නේද කොබා ලිදට :rofl::P:P
  8. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් බන් .ඒ කිනම් නම් ලිදක්ද ??
  9. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අයියෝ දන්තක කිබුලා මාව අනුභව කරා අදත් ..! චතුරංග එක නෙමෙයි බොලේ චතුරංග වන් කියල උප්පැන්නේ තියෙන්නේ :(:(:sorry:
  10. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උට සිංහල දිරවගන්න බැරුව එහෙ මෙහෙ කැරකෙනවා පිස්සා වගේ ..:lol:
  11. Chathuranga1

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉර ගියාම සඳ හොරකම් කරන් එන්න ආදරයෙන් කියනවා මන් අහන් ඉන්න පාට පාට ලෝකෙක සැරිසරන්න ලාබයි ආදරේ අරගෙන බලන්න ...

    No contents