1. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තෑන්ක්ස් මචං.. වචන ටික ලොකුහය්යක්.. අම්මපා..
  2. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අනිවා.. ඉන්න බැරිනම් එන්න එපා අපේ පවුලට ඇගිලි ගහන්න..
  3. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අම්මපා මගෙ කෙල්ල ඇරෙන්ඩ එකෙක් කිව්වමයි ඔහොම.. හැමෝම කරන්නේ බයින එකනේ..
  4. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දාන්නම්කො සම්පූර්ණ කතාවම පස්සේ... :D
  5. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මං බැනදේ අවුරැදු 18න් බං.. A/L කරන්න ක්ලාස් යන ගමන් බැන්දේ.. දැං ඉතින් උඹලා හිතයි කොටු පැනලා ලීක් උන නිසා කියලා.. නෑ බං බදිනකම් මම කැඩුවේ නෑ.. කෙල්ලව වෙන කොල්ලෙක්ට බන්දන්න හැදුවා බං.. ඊට පස්සේ මං බැන්දා ඒකිව.. මගේ ජීවිතේ සෑහෙන වෙනස් බං.. ෆට්ට කටු කාලා තියෙනවා ජීවිතේ ගොඩදාගන්න..
  6. Kasippu Sira

    I'm Complete

    සුබ පැතුම් මචං.. දිගටම යමු
  7. Kasippu Sira

    prison break

    අලුත් සීසන් එකේ පොර ඉන්නවා නේද බං..
  8. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එල එල යන එන ගමන් එන්නම්කො උඹට බිලක් දාලා යන්න..
  9. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සිරාවටම බං . වැරදුන තැන් හදාගන්නත් එපැයි..
  10. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එල මචං.. තෑන්ක්ස්, මං කියන්නම් .
  11. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අවතාරෙ මාරැ කරලා..
  12. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    වයස බැලුවොත්නම් මේ පාර කරන්න ඔනෙ 3 වෙනි පාරට බං.. එත් මේ පාර තමයි මුලින්ම කරන්නේ.. :rolleyes::rolleyes:
  13. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අඩෝ අවුලක් නෑ බං.. යාලුවෝ වගයක් ගෙදරට ගෙනත් දාලා තිබ්බා පොත් ලෝ ඩ් එකක්.. IT එව්වා නෙට් එකේ බල බල කරනවා.. පිසික්ස්වල පාඩමක් 2ක් අඩු ඇති මොකද්ද කියල බලල කියන්නම් මචං.. රොම්බා තෑන්ක්ස් ඩා..
  14. Kasippu Sira

    චීස්_ගුහාවට_පනිමු

    ඇයි බං බඩගිනි වෙලාවෙ මෙහෙම අසරන කරන්නේ..
  15. Kasippu Sira

    සෙක්ස් එස් එම එස් චැට් ගැටළුවක්

    මොකද්ද බං ****ලට් චැට් එක????? මං දන්නෑනෙ
  16. Kasippu Sira

    වරෙන් 03ක් දෙන්න..

    බොරැ කීලා උයා. දීලා නෑ..
  17. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් බං.. මෙන්න මාත් ගේ කුරැල්ලෙක් වෙලා වගේ..

    No contents