හලාවත මචං ටවුන් එක කිට්ටුවට
හෙට අනිද්දට ත්රෙඩ් එකක් දානව
සප් එකක් දීපල්ල අප් කරල
ඩිජිටල් මැශින් එකත් අර ගත්තම
මේ ත්රෙඅඩ් එක දැන් යන්නේ කොහෙද මල්ලේ සොසේජස් වෙලා ගොන් අකිලය නිසා
කන ඒවා රෙන ඒවා මේකේ දාන්න එපා යකු
phone eke podi awulak giya ban :sad:
![]()
me wage lines screen eke enawa. phone eka wada screen eke witharai awula. phone ekata kelawelada ban?
model: Nokia Lumia 1320
OS : W10
බලලා මැසේජ් එකක් දාපන් මචන්.
වයස උකන් නෑ.
උබ වැඩේ කරගනින් හොදට.
එච්චරයි වැදගත්.
හලාවත ට්රැවලින් ඒජන්සි එකක් කරපු ඩිලාන්ව දන්නවද උබ?
ටිකක් විතර මහත පොරක්.
සුදු පුතාව එහෙම දන්නවද රත්තරන් බිස්නස් කරන?

මේ ත්රෙඅඩ් එක දැන් යන්නේ කොහෙද මල්ලේ සොසේජස් වෙලා ගොන් අකිලය නිසා
කන ඒවා රෙන ඒවා මේකේ දාන්න එපා යකු
A. සිරියා;19800863 said:ඇත්තටම කරනවද, නැත්තං ආතල් එකටද![]()
අඩෝ මං හලාවත් නෙවෙයි බං ශොප් එක කරන්න ඇවිත් දැං මාස 4-5 තාම.
මං නිකවැරටිය ආණමඩුව අතර බං.
හලාවත මචං ටවුන් එක කිට්ටුවට
හෙට අනිද්දට ත්රෙඩ් එකක් දානව
සප් එකක් දීපල්ල අප් කරල
ඩිජිටල් මැශින් එකත් අර ගත්තම
ඩිස්ප්ලේ අවුලක් මචන්.
වෙන කේස් එකක් නම් නෑ.
නොකියා කෙයාර් දාපන්.Phone:+94 77 772 6724

koheda ban place eka? mage phone ekata thama softlogic warrenty tiyenawa![]()
හලාවත මචං ටවුන් එක කිට්ටුවට
හෙට අනිද්දට ත්රෙඩ් එකක් දානව
සප් එකක් දීපල්ල අප් කරල
ඩිජිටල් මැශින් එකත් අර ගත්තම

ඇත්තටම තමා බන්.
ආතල් එකට ඒ ලෙවෙල් කරනවද?
උබත් මාර ප්රශ්න අහන්නේ.

මේ ත්රෙඅඩ් එක දැන් යන්නේ කොහෙද මල්ලේ සොසේජස් වෙලා ගොන් අකිලය නිසා
කන ඒවා රෙන ඒවා මේකේ දාන්න එපා යකු

සිරාවටම බං .
වැරදුන තැන් හදාගන්නත් එපැයි..

koheda ban place eka? mage phone ekata thama softlogic warrenty tiyenawa![]()