windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    A. සිරියා;19801137 said:
    අඩෝ එළ එළ. මම හිතුව ඉතිං පවුල් පන්සල් වෙලත් නිසා ආතල් එකට කිව්ව කතාවක් කියල.
    කලින් මොකෝ මචෝ උනේ. අවුලක් නැත්තං කියහන්කො අපිට

    දැන් අහන්න එපා ඇයි බැඳ එවුං ඒ ලෙවල් ලිව්වොත් ලියවෙන්නේ නැද්ද කියල ;)

    මං බැනදේ අවුරැදු 18න් බං..
    A/L කරන්න ක්ලාස් යන ගමන් බැන්දේ..
    දැං ඉතින් උඹලා හිතයි කොටු පැනලා ලීක් උන නිසා කියලා..
    නෑ බං බදිනකම් මම කැඩුවේ නෑ..
    කෙල්ලව වෙන කොල්ලෙක්ට බන්දන්න හැදුවා බං..
    ඊට පස්සේ මං බැන්දා ඒකිව..
    මගේ ජීවිතේ සෑහෙන වෙනස් බං..
    ෆට්ට කටු කාලා තියෙනවා ජීවිතේ ගොඩදාගන්න..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ ත්රෙඅඩ් එක දැන් යන්නේ කොහෙද මල්ලේ සොසේජස් වෙලා ගොන් අකිලය නිසා

    කන ඒවා රෙන ඒවා මේකේ දාන්න එපා යකු

    ඉතිං නෑවිත් ඉදපංකො වදේ උබ මොකටද අපේ පවුල් ප්‍රශ්න වලට හොට දාන්න එන්නෙ :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මං බැනදේ අවුරැදු 18න් බං..
    A/L කරන්න ක්ලාස් යන ගමන් බැන්දේ..
    දැං ඉතින් උඹලා හිතයි කොටු පැනලා ලීක් උන නිසා කියලා..
    නෑ බං බදිනකම් මම කැඩුවේ නෑ..
    කෙල්ලව වෙන කොල්ලෙක්ට බන්දන්න හැදුවා බං..
    ඊට පස්සේ මං බැන්දා ඒකිව..
    මගේ ජීවිතේ සෑහෙන වෙනස් බං..
    ෆට්ට කටු කාලා තියෙනවා ජීවිතේ ගොඩදාගන්න..

    කියපං අපටත් දැන ගන්න :yes:
     
    kingdewi

    Well-known member
  • මං බැනදේ අවුරැදු 18න් බං..
    A/L කරන්න ක්ලාස් යන ගමන් බැන්දේ..
    දැං ඉතින් උඹලා හිතයි කොටු පැනලා ලීක් උන නිසා කියලා..
    නෑ බං බදිනකම් මම කැඩුවේ නෑ..
    කෙල්ලව වෙන කොල්ලෙක්ට බන්දන්න හැදුවා බං..
    ඊට පස්සේ මං බැන්දා ඒකිව..
    මගේ ජීවිතේ සෑහෙන වෙනස් බං..
    ෆට්ට කටු කාලා තියෙනවා ජීවිතේ ගොඩදාගන්න..

    අදහන්න ඕනේ පොරක් බන් උඹ ~:yes:
     
    kingdewi

    Well-known member
  • අම්මපා මගෙ කෙල්ල ඇරෙන්ඩ එකෙක් කිව්වමයි ඔහොම..
    හැමෝම කරන්නේ බයින එකනේ..

    යකෝ 18 න බැඳලා ජිවිතේ ගොඩදාගන්නවා කියන්නේ සුපිරි ගේමක් බන් .මම අනන්තවත් 18 න 16 න බැඳලා නසරානි වෙච්චි උන් දැකල තියේ ! HABAYIU හැදිච්ච උන් නම් දැකල නැහැ . අන්න ඒකයි උඹ අදහන්න ඕනේ කිවුවේ . ජයවේවා මචන්..සුපිරි !!!:yes:

    අනිවා..
    ඉන්න බැරිනම් එන්න එපා අපේ පවුලට ඇගිලි ගහන්න..

    :yes::yes::yes::yes::yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    යකෝ 18 න බැඳලා ජිවිතේ ගොඩදාගන්නවා කියන්නේ සුපිරි ගේමක් බන් .මම අනන්තවත් 18 න 16 න බැඳලා නසරානි වෙච්චි උන් දැකල තියේ ! HABAYIU හැදිච්ච උන් නම් දැකල නැහැ . අන්න ඒකයි උඹ අදහන්න ඕනේ කිවුවේ . ජයවේවා මචන්..සුපිරි !!!:yes:

    තෑන්ක්ස් මචං..
    වචන ටික ලොකුහය්යක්..
    අම්මපා..
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මං බැනදේ අවුරැදු 18න් බං..
    A/L කරන්න ක්ලාස් යන ගමන් බැන්දේ..
    දැං ඉතින් උඹලා හිතයි කොටු පැනලා ලීක් උන නිසා කියලා..
    නෑ බං බදිනකම් මම කැඩුවේ නෑ..
    කෙල්ලව වෙන කොල්ලෙක්ට බන්දන්න හැදුවා බං..
    ඊට පස්සේ මං බැන්දා ඒකිව..
    මගේ ජීවිතේ සෑහෙන වෙනස් බං..
    ෆට්ට කටු කාලා තියෙනවා ජීවිතේ ගොඩදාගන්න..

    ඕක දන්නව :yes:
    එළ කොල්ලෙක්නේ
    මම හිතන් හිටියෙ උඹට 24 ක් කියල. දැන් ඒ කියන්නෙ 21 යි නේද. එළ. පස්සේ දාපන්කො කතාව
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    A. සිරියා;19801552 said:
    ඕක දන්නව :yes:
    එළ කොල්ලෙක්නේ
    මම හිතන් හිටියෙ උඹට 24 ක් කියල. දැන් ඒ කියන්නෙ 21 යි නේද. එළ. පස්සේ දාපන්කො කතාව

    තාම පොඩි එකා සිරියෝ.21යි.. මේ අවුරැද්දට 22යි..
    :yes::yes:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    macha akilar.kellata windows phone allanne no ban....32kata wage android 1k recommend karapanko.samsung epa...oppo,xiaomi,meizu brand hodayda...:confused::confused::confused:
     
    Status
    Not open for further replies.