උබේ විහිළු කතා කියන්න එපා.. උබ පාවෙන්නේ සිත දියුණු කරගෙන නම් ඇයි බන් ඔයා පාවෙන මජික් එකකට බලු බල්ලෙක් නැති පාලු පාරක් තොර ගත්තේ..උට පුළුවන්නේ කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වගේ තැනක පාවෙන්න එතකොට ගොඩක් ප්‍රසිද්ද වෙනවනේ... මෙච්චර හොදට සිත දියුණු කරගෙන අහසේ පාවෙනවා ඒ වෙලාවේ බලන්න ඉන්නේ අතේ ඇගිලි ගානට...