මචෝ ලොකු උදවුවක් ඕනේ ..
දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දීල යන්න..
මට හොද sport shooting club ගැන විසතරැ කියන්න කෝ..
මේවට යන්න ලොකු වත්කමක් ඕනෙද ?
negombo rifle club ඒක හොදයිද ? කොහොමද ගාස්තු .. මේවා ගැන දන්නා එකෙක් කියලා යන්න.. මොකක් හරි කමක් නැ.. කොළබ අවට තියෙන්නේ ඕනේ.. මම ඉන්නේ පිළියන්දල...