අහසෙ පාවිය හැකිද?

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අහසේ පාවෙන්න පුළුවන් ඒක හරි සරල ක්‍රියාවක්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    --------------Mind power eken nevei kiyanna oya Hashan da ??
    අනේ බන් ගොනෙක් වෙන්න එපා.. ඕවා ඔක්කොම බොරු හෂාන් ට පාවෙන්න පුලුවන්නම් උ අහවල් එකටද කාර් බස් වල යන්නේ මෙච්චර තෙල් ගණන් කාලේ.. මනස දියුණු කරගත්ත අය නිකන් බොරුවට ට්වි වල පාවෙලා පෙන්නන්නේ නැ.. ගිහින් utube එකේ බලපන් ඕන තරම් තියෙනවා ඕව කරන හැටි.. එත් අපි කරොත් අහුවෙනවා. එක අහුවෙන්න නොකරන එක තමයි මගික් කාරයෝ කරන්නේ..( කෙටියෙන් කිව්වොත් මජික් කාරයෝ අමු හොරු.. (joke))
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    -------------------kiya kiya inne nathiwa pennanko.
    උබේ හශාන්ට මම ඉස්සරහ පාවෙලා පෙන්නන කියපන්.. ජෝක් නෙමෙයි .. සිරාවට කිව්වේ.. ඇවිත් මම ඉස්සරහ ඔයා mind control ද මොකද්ද එකෙන් පාවෙලා පෙන්නන්න කියපන්.. එක නෙමෙයි මම දැක්කමයි මචෝ සිත දියුනු කරගත්ත කෙනෙක් fb එකේ ඉන්නවා..
     
    Last edited:
    • Like
    Reactions: san**

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hamuduruwa

    අනේ බන් ගොනෙක් වෙන්න එපා.. ඕවා ඔක්කොම බොරු හෂාන් ට පාවෙන්න පුලුවන්නම් උ අහවල් එකටද කාර් බස් වල යන්නේ මෙච්චර තෙල් ගණන් කාලේ.. මනස දියුණු කරගත්ත අය නිකන් බොරුවට ට්වි වල පාවෙලා පෙන්නන්නේ නැ.. ගිහින් utube එකේ බලපන් ඕන තරම් තියෙනවා ඕව කරන හැටි.. එත් අපි කරොත් අහුවෙනවා. එක අහුවෙන්න නොකරන එක තමයි මගික් කාරයෝ කරන්නේ..( කෙටියෙන් කිව්වොත් මජික් කාරයෝ අමු හොරු.. (joke))
    -------Nepal Hamuduruwo gana oya monawada kiyanne ? Akath boruwakkda ? Hashan National tv eke video eka idiripita Pawela pennuwa. Hashan ta kiwwoth karala pennawi . Aya 25000 Rs gannawa.
     
    • Like
    Reactions: san**

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම අදත් පාවුනා අහසේ ..හරිම සරලයි . ඕනෑම කෙනෙක්ට පුළුවන් ...
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    -------Nepal Hamuduruwo gana oya monawada kiyanne ? Akath boruwakkda ? Hashan National tv eke video eka idiripita Pawela pennuwa. Hashan ta kiwwoth karala pennawi . Aya 25000 Rs gannawa.

    උබේ විහිළු කතා කියන්න එපා.. උබ පාවෙන්නේ සිත දියුණු කරගෙන නම් ඇයි බන් ඔයා පාවෙන මජික් එකකට බලු බල්ලෙක් නැති පාලු පාරක් තොර ගත්තේ..උට පුළුවන්නේ කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වගේ තැනක පාවෙන්න එතකොට ගොඩක් ප්‍රසිද්ද වෙනවනේ... මෙච්චර හොදට සිත දියුණු කරගෙන අහසේ පාවෙනවා ඒ වෙලාවේ බලන්න ඉන්නේ අතේ ඇගිලි ගානට අඩු ගානක්.. බොරු
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    manam paawenne magic walin ,,,, dawasaka try ekak denawa athtatama paawenna ,,,,, habai a dawasata mama TV eke magic karanne na ,,,,,

    ----------------------------------- Hashan karana godak deval magic venna puluwan. Ahase boruwata pawena methods thiyenwa. Laser kirana upayogi karagena boruwata images mawanna puluwan pawenawa wage. Thawa support eka hide karala pawenawa wage pennanna puluwan. BUT HASHAN FERNANDO AND ARA NEPAL WALA BUDDHIST PRIEST UDA GIYE [PA UNE] TRULY , MIND MEDITATION POWER EKEN.

    මචෝ නිකන් ඉල්ලන් නොන්ඩි වෙන්න එපා.. හෂානම කියලා තියෙනවා උ පාවෙන්නේ මැජික් වලින් කියලා.. එහෙම එකේ මේ කොහෙවත් යන එකෙක් mind control ද මොකද්ද එකක් අල්ලාගෙන කියවනවා පිස්සෙක් වගේ :lol::lol::lol::lol::lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචෝ නිකන් ඉල්ලන් නොන්ඩි වෙන්න එපා.. හෂානම කියලා තියෙනවා උ පාවෙන්නේ මැජික් වලින් කියලා.. එහෙම එකේ මේ කොහෙවත් යන එකෙක් mind control ද මොකද්ද එකක් අල්ලාගෙන කියවනවා පිස්සෙක් වගේ :lol::lol::lol::lol::lol::lol::lol:
    ----------Mind control newe macho mind concentration . Poddak buddhiya use karanna. Magic karayek kawadawath attha [truth] kiyanawada thaman karana method eka kiyala. Atha kota anith ayath try karana bawa Magic karaya dannawa. Aka nisa Magic karayek attha kiyanne naa thaman karana method eka gana . Ath ara Nepal wala Buddhist priest truth kiyanna puluwan, a mokada ohu magic karayek nowana nisa.
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ----------Mind control newe macho mind concentration . Poddak buddhiya use karanna. Magic karayek kawadawath attha [truth] kiyanawada thaman karana method eka kiyala. Atha kota anith ayath try karana bawa Magic karaya dannawa. Aka nisa Magic karayek attha kiyanne naa thaman karana method eka gana . Ath ara Nepal wala Buddhist priest truth kiyanna puluwan, a mokada ohu magic karayek nowana nisa.

    ඔබ වගේ සත 50 එකෙක් එක්ක වාද කරලා වැඩක් නැ... උබ හෂාන් ගේ fake ekak උබට ඕනේ හෂාන්ගේ පැටිකිරිය පෙන්නන්න.. කොල්ලෙක් වගේ වැඩ කරපන් .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බුදු දහමෙ තියෙන්නෙ හිත දිවුනුකිරීම හා බැදුන දේවල් මිසක් මැජික් නම් නෙවේ.. සිත දිවුනු කරල ඕන දෙයක් කරත හැකි..

    but magic කියන්නෙ ඇස්බැන්දුම්.. ඒ කියන්නෙ ගොනා කරනව අපිලව සරලව කිව්වොත් :lol:

    Criss Angel - Flying from building to building (Levitation)

    Revealed

    • Like
    Reactions: san**