Shooting help

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචෝ ලොකු උදවුවක් ඕනේ ..
    දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දීල යන්න..

    මට හොද sport shooting club ගැන විසතරැ කියන්න කෝ..
    මේවට යන්න ලොකු වත්කමක් ඕනෙද ?
    negombo rifle club ඒක හොදයිද ? කොහොමද ගාස්තු .. මේවා ගැන දන්නා එකෙක් කියලා යන්න.. මොකක් හරි කමක් නැ.. කොළබ අවට තියෙන්නේ ඕනේ.. මම ඉන්නේ පිළියන්දල

    :):):)