මචෝ උඹ ඔය වැඩෙන් ලාභයක් ගන්න බලා ගෙන කරනවානම් Gestetner නම් ගන්න එපා.අත්දැකීමෙන් කියන්නෙ.පට්ට ජරාවක් අපේ ඔෆිස් එකේ තිබුනෙ කලින් Toshiba e-Studio 166 එකක් ඒක දීල ඩුප්ලෙක්ස් තියෙන නිසා Gestetner එකක් ගත්ත. මාර විදියට කොල වේස්ට් වෙනවා.හිරවෙනවයි.ඇඹරිලා එනවයි කතන්දර ගොඩයි. බොහොම අමාරුවෙන් ඒක දීල...