හප්පේ මේකනම් මහා වදයක් තමයි. අපි නැගිටින්නත් කලින් උදේ පාන්දරම උන් වහලෙ දිගේ දුවනවා.මමත් මේ හොය හොය ඉන්නෙ මොකක් හරි ක්‍රමයක් උන්ව මරන්නෙ නැතිව එළව ගන්න විදියක්. මට හිතුන පරණ මාළු දැල් ටිකක් හොයන් ඇවිල්ල වහලෙ උඩ ගැටගහල එහෙට මෙහෙට අදින්න.මේවයෙ උන් පැටලුනාම ටිකක් වෙලා බන්න දීල කපල යවනවා.එතකොට ඒව...