මේක තත්පරයට නෙමෙයි මම හිතන්නෙ විනාඩියට විය යුතුයි නේද..?ෆොටෝකොපි මැෂින් වලින් හොදම එක තමයි TOSHIBA මැෂින්. Gestetner නම් ගන්න හිතන්නවත් එපා. මේ දවස්වල හොද පරිප්පුවක් කනවා Gestetner එකක් අරගෙන. කොළ හිරවෙනවා ඇඹරෙනවා සෑහෙන්න කොල අපතේ යනවා.කලින් තිබුනෙ E-studio එකක් ඒකත් එක්ක Gestetner එකට...