1. SANJEE

    EK Married Club-12

    අනේ මේ යාන්තං අර විහිලුවට් හිනාව නවත්තගත්තේ......... ආයේ මතක් කරවල තවත් හිනා ගස්සවන්න එපා හරිය........
  2. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-12

    1- දන්නේ නෑ......... මම එකට යන්නේ නෑ...... 2- උඹේ එකට කෝට් කරද්දී බැලුවේ මොකක්ද මේ කියලා...... දැන් නාපන් ලිඳට වෙලා....... :lol:
  4. SANJEE

    EK Married Club-12

    හෙලා දැක්කට කමක් නෑ වෙන මුකුත් දකින්නේ නැතුව....... :rolleyes:
  5. SANJEE

    EK Married Club-12

    මන් ගෝනිය කිව්වේ අර අඟුරු තියෙන බෑග් එක බං..... :(
  6. SANJEE

    EK Married Club-12

    :):):):)
  7. SANJEE

    EK Married Club-12

    ෆොටෝස් දාන්නෙත් අපි ලබන සතියේ විතර කැපුවා දිරවලා ඇඟේන පිට වුනාටත් පස්සේ............. නැතිනම් කෙල ගිලලා ගිලලා අපිට බඩ අප්සට් වුනොත් එහෙම........ :lol::lol:
  8. SANJEE

    EK Married Club-12

    වත්තේ එහා මායිමේ ගහයි මෙහා මායිමේ ගහයි ද......? පුළුවන් පුළුවන්...... ඇන්ටිගේ සයිස් එකේ හැටියට අඳින සාරි වලින් අවුලක් නැතිව පුළුවන් ලු........ :lol:
  9. SANJEE

    EK Married Club-12

    උඹ කියා වෙනකං බලන්නද කල්පනාව........ හෙට උදේ වෙන්න කලින් කියපිය හරිය......... :frown:
  10. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol: දවසේ විහිළුව....... :lol::lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-12

    එසේම වේවා....... තෝ එහෙනං xossip.com යනවා නේද.......? :lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-12

    මම තාම එකම වතාවක් වත් විල්තෙරට ඇවිත් නෑ........ :(
  13. SANJEE

    EK Married Club-12

    පුසාට දෙක දෙන්න හෙන්රි අයියා ඕනේ නෑ බඩා ට කිව්වනම් ඇති........ :lol::lol: ඇන්ටි හෙට අපි දානව බැදපු කජු ඩේවල් එකක්....... ආවොතින් කන්න ඇහැකි...... තවත් රිදෙයි දැන්....... :lol:
  14. SANJEE

    EK Married Club-12

    එල එල......... හැබැයි මේක ගැන නම් රත්තරනා ටිකක් පොසිටිව්......... :)
  15. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol: කොහොමද රිදීම මැඩම්......? විශිෂ්ටයි සෑර්........ :lol::lol::lol:
  16. SANJEE

    EK Married Club-12

    පූසෝ මේ බලාපිය......... http://www.elakiri.com/forum/showthread.php?t=1650872
  17. SANJEE

    Honda Grace

    අර අපේ එකෙක් (ඔව් ඔව් ගීත් පුසා තමා) දෙලොවක් අතර හිරවෙලා මේක දැකලා........
  18. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol: ඇන්ටිගේ සාරියකින් ලොරියක් වහන්න වුනත් පුළුවන් ඇති එක පාරින්ම.....
  19. SANJEE

    EK Married Club-12

    මොකක්....... :baffled: පිං දෙනවා මනුස්සයෝ අපිට ඔය කරපු උදව්වට එහෙනං....... :lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-12

    ඇන්ටිට විතරක් ගුඩ් මෝනිං කීම....... :frown:

    No contents