1. SANJEE

    EK Married Club-12

    ඔය විකියා ශෙයා කරන එව්වා එකක්වත් රියල් එකවුන්ට් එව්වා නෙවි...... ඔක්කොම එක එක නම් වලින් අටවා ගත්තු පේජස් & ප්රෝෆයිල්ස්....... අපේ ගොනා ඉතින් එව්වා හොල්සේල් එකේ ශෙයා කරනවා....... නෝට් වුනත් එව්වා හදපු අරුන් ශේප් & හදපුවා ශෙයා කරපු අපේ එකා ගස්...... සතියක් විතර නැතුව හිටියා ඔන්න ඊයේ ඉඳන් ආයේ...
  2. SANJEE

    EK Married Club-12

    ඒ යෝදීට මේ අපිව පේන්නේ නෑ........ :frown: කොයිවෙලේ ආවත් අක්කි අක්කි විතරයි......:growl: එක අතකින් ඉතින් තෝරු මෝරු සයිස් එකට ඔය ඇන්ටි ඉද්දි හාල්මැස්සෝ සයිස් එකේ ඉන්න මේ අපිව පෙනේවිද..........
  3. SANJEE

    EK Married Club-12

    ත්‍රෙඩ් එකෙන් නෙරපා දැමීමට සිතේ......... :frown:
  4. SANJEE

    EK Married Club-12

    නෙද්දකින්........
  5. SANJEE

    EK Married Club-12

    ඔය ඔටුවට සිංහල තේරෙන්නේ නෑ හෙට ආවමවත් පැහැදිලි කරලා දියණ අයියේ මේකා ඔහොම ගිහින් කෙලගන්නවා ඇප නැතිවෙන්න......
  6. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol: නියම ලිං ගත කිරීම........ විශිෂ්ටයි.......
  7. SANJEE

    EK Married Club-12

    මලිට්ටා එන්නේ නෑ කිව්වා නේද........? :oo:
  8. SANJEE

    EK Married Club-12

    ඇන්ටි ඉස්සරහා අපිව බයිට් කරනවා නෙහ්හ්....... :growl: වරෙන්කො හෙට ඔව්වට අල්ලගන්න........ :frown:
  9. SANJEE

    EK Married Club-12

    :(:(
  10. SANJEE

    EK Married Club-12

    ආන් මුනුපොතේ my3 ගේ පෝස්ටර් අලව අලවා ඉන්නවා..........
  11. SANJEE

    EK Married Club-12

    සල්ලි නොව වටින්නේ මිනිසුන්ය.......... :):):) අයිස් කියුබ්ස් කොච්චරක්ද.......? ගල් අඟුරු අර ගෝනිය නේද......?
  12. SANJEE

    EK Married Club-12

    මොන...... :dull: අපේ මහා එකා පුලුවන්නම් හෙටත් එන්න කියන ජාතියේ එකෙක්........ අනික අදත් සාමාන්‍ය රාජකාරි දවසක්නේ අනිත් අයටත්........
  13. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes::yes:
  14. SANJEE

    EK Married Club-12

    මොකද කියන්නේ උඹ එනවද මාත් එක්ක යන්න........
  15. SANJEE

    EK Married Club-12

    :):cool::):cool::):cool: ගරාජ් එකනම් පට්ටය.......
  16. SANJEE

    EK Married Club-12

    උඹ කොහොමත් හයිවේ නේ එන්නේ.......
  17. SANJEE

    EK Married Club-12

    කිනාටයි බඩාටයි කිව්වා අපි හතරදෙනා බස් එකේ යමු කියලා....... දැන් උන් දෙන්නා තරියා & අනිත් එකා එක්ක වාහනේ යන්න කතා වෙලා අපිට පොල්ල තියලා........ මෙය හෙලා දැකිය යුතු ක්‍රියාවක්.... ඔව් ඔව්.......
  18. SANJEE

    EK Married Club-12

    බලපන් උඹටයි මටයි පොල්ල තිබ්බනේ මුන් දෙන්නා....... උඹයි මමයි යමු බං අඩුගානේ........
  19. SANJEE

    EK Married Club-12

    ගුඩ් මෝනිං වේවා........
  20. SANJEE

    EK Married Club-12

    ආහ්හ් අර උඹ කිව්ව ළමා නිවාසේ....... උඹට එකටත් යන්න තියේනම් හොඳ සිහියෙන් ඉන්න වෙනවනේ....... බිම ලාවට තමා ගන්න වෙන්නේ.......

    No contents