1. SANJEE

    EK Married Club-12

    මේහ්හ්......... එන්න එපා ඔව්වට හරිය...... බාල අපරාධ කරන්නද කල්පනාව.......... :growl::growl::growl:
  2. SANJEE

    EK Married Club-12

    පවු අපේ එවුන් ටික........ :(:(:( මම මගේ ටැග් උන් වෙනුවෙන් දෙනවා......
  3. SANJEE

    EK Married Club-12

    මේ වෙලාවේ ඔන්ලයින් නැති අපේ යාවජිව සාමාජිකයින්ට සැහෙන බරපතල අසාධාරණයක් වුනේ......
  4. SANJEE

    EK Married Club-12

    මෙන්න මේක තමා ඉතින් මට අල්ලන්නෙම නැත්තේ කාන්තා පාර්ශවේ මාත් එක්ක ගේම ඉල්ලන එක...... ඔව් වලි වලි වලි & වලි........ අයි අවුල්ද.....? :frown:
  5. SANJEE

    EK Married Club-12

    තොපිලා එන්නේ නැතිනම් මමත් එන්නේ නෑ........... :dull::dull::dull::dull::(
  6. SANJEE

    EK Married Club-12

    අහවල් දේකටද මාත් එක්ක තරහා & දෝනි එක්ක යාලු......:oo:
  7. SANJEE

    EK Married Club-12

    :nerd::nerd::nerd:
  8. SANJEE

    EK Married Club-12

    පේනවා ලබ්බක්......
  9. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol: අනේ මන්දා මූට හතරවරන් පිස්සුද කියලා හිස් පෝස්ට්ස් දාන්නේ......
  10. SANJEE

    EK Married Club-12

    මොකද යකෝ මේ.....?
  11. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol: අර පිරිමැස්ම....... :rofl:
  12. SANJEE

    EK Married Club-12

    ඔයා රිං කරද්දීද මන්දා මමත් රිං කරේ ලයින් බිසී කියලා වැටුනා....... ඊට පස්සේ තමා කිඹුලට කතා කරලා කිව්වේ........ සහයිකාව ගත්තේ පයින්ඩේ මට කෝල් කරන්න කියලා....... බයේ හිටියේ හෙට විතර පණිවිඩේ කියයිද කියලා........
  13. SANJEE

    EK Married Club-12

    විකියට හච්චින් යනවා ඇති හිටු කියලා....... :lol:
  14. SANJEE

    EK Married Club-11

    EK Married Club-11 මෙසේ නිමාවට පත්වන වගයි...... එන්න... http://www.elakiri.com/forum/showthread.php?t=1650595
  15. SANJEE

    EK Married Club-12

  16. SANJEE

    EK Married Club-12

    මේ අවස්තාව වන විට මහමග සිට බඩා ජාතිය අමතමින් සිටිනා බවකි ආරංචි වන්නේ.......
  17. SANJEE

    EK Married Club-12

    ඔන්ලයින් මිත්‍රත්වයට එහාගිය සොදුරු සිත් ඇති, පරෝපකාරී, මහත්මාගුණැති සහෘදයන්ගේ රජදහන
  18. SANJEE

    EK Married Club-11

    :rofl::P:lol::lol:
  19. SANJEE

    EK Married Club-11

    අවුරුදු තුනයි මාස 5 යි......... :)
  20. SANJEE

    EK Married Club-11

    මට එදා සෙනසුරාදා පට්ට සීතලක් ආපු දවසේ මුව මතක් වුනා....... :lol::lol::lol::lol:

    No contents