නංගි මෙහෙමයි......... අපි අපේ උපන්දිනේ හරි නැතිනම් වෙන මොකක්හරි සමරන්න හදන වෙලාවේ එතන අපේ හිතවත් හැමෝම ඉන්නවනම් නේද එක වඩාත්ම සතුටුදායක මොහොතක් වෙන්නේ....... ඒ වෙලාවට අපි අපේ හිතවත්ම කෙනෙක්ට නොකිව්වොතින් එයා එක පස්සේ දැනගත්තම එයට දැනෙන හිත අමාරුව කොහොමද කියලා ඔයාට තේරෙනවා ඇති මම හිතන්නේ...