මචං උඹ 99 වල වින් කරල තියනවද. මගෙ ගොඩක් පරණ එකවුන්ට් එකක් තියෙනවා.මම වැඩිය ෆලෝ කරේ නෑ.මම දැන් ග්රැෆික් පැත්ත අතහැරල තියන්නෙ.ඒ දවස්වල මම ටොප්රේටඩ් උනා සමහර කන්ටෙස්ට් වල හැබැයි එකක්වත් වින් කලේ නම් නෑ. දැන් නම් හෙන අමාරැයිලු නේද එකවුන්ට් එකක් හදන්න. වෙරිෆයි කරන්න ඕන නේද පාස්පෝට් කොපි දීල. මගෙ...