1. TakaTakas

    කෝ අර Pet Scan යන්ත්‍රය බන්..දැන් කොච්චර කල්ද

    ඔය විදියෙ ස්කෑනර් එකක් ඉන්නවා බුලත්කොහුපිටියෙ පැත්තෙ. මල්වානෙ නාඩි වෙද මහත්තයා කිව්වම ගොඩක් අය දන්නවා.අපේ පැත්තෙ එකෙක් ඇක්සිඩන්ට් වෙලා කොන්ද පන නැතිව හිටියා ඉස්පිරිතාලෙන් කිව්වෙ ස්නායු ඩැමෙජ්වෙලා කියලා.මාස ගානක් හිටියා ඇදේ උඩ බලාගෙන.ඔය කියන වෙද මහත්තයා තමයි හොද කලේ.දැන් නම් ඌ පුරුදු රස්සාව කරගෙන...
  2. TakaTakas

    marage kari vada mathakada?

    මේක සිරා සීන් එකක් මචං.ටිකක් හොයල බලපන්. උඹ ඉන්න පැත්තෙ ජඩ පාලනේට බැහැල වැඩ කරපු එවුන්ගෙන් ෂේප්එකේ අහපන්.මේ දවස්වල ඒජේ ඔෆිස් හරහා ලෝන් දෙනවා නේද කියල අහපන්.හැබැයි මහින්දට ටිකක් බැනපන් අනිවා වැඩේ ගොඩ දාගන්න පුලුවන්.:lol::lol:
  3. TakaTakas

    marage kari vada mathakada?

    මගෙන් එකෙක් අහනවා ලක්ෂ5ක ලෝන් එකක් අරන් දෙන්නම්ලු. ආණ්ඩුවෙන් ලු දෙන්නෙ.ඒජේ ඔෆිස් එක හරහා අරන් දෙනවා කිව්වෙ.හැබැයි එන ඡන්දෙදි අලියට කතිරෙ ගහන්න ඕනලු.මම කිව්වා කෝටි පහක් ලෝන් එකක් විදියට නෙමෙයි නිකන් දුන්නත් ඡන්දෙ නම් දෙන්නෙ නෑ කියලා.ඌ නැට්ට පුකේ ගහගෙන ගියා.මෙන්න මේක නිසා තමයි ඡන්දෙ පරක්කු.මුන්...
  4. TakaTakas

    අරිසිමලේ ආරක්ෂාව

    තවත් නිහඩ විය යුතුද..? https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1041429309298230/
  5. TakaTakas

    විජයගෙ දියවැඩියාවෙන් හම්බු කරගත්තු ගාණ ද

    ඉංග්‍රිසි බෙහෙත් ටොන් ගණන් බීපු අය සිංහල බෙහෙත් මාස 7-8ක් බීල දියවැඩියාව නිට්ටාවට හොද වෙච්චි අය ඉන්නවා.කිව්වට විශ්වාස කරනඑකක් නෑ කවුරැත්.නමුත් ඇත්ත ඒකයි.මමත් පිලිගත්තෙනෑ මුලදි.නමුත් වැඩේ ඇත්ත කියලා ඔප්පු උනා.මම දන්න අක්ක කෙනෙක් අන්තිමට ඉන්සියුලින් කට්ට ගහන්න ඇගේ තැනක් නැති තරමට කටු...
  6. TakaTakas

    Adsence ganne kohomada ?

    බොරැ නේද උඹ කියන්නෙ.එච්චර ඉක්මනට ඇප්රුවල් දෙනව ද....?
  7. TakaTakas

    මැස්සො බෝවෙලා

    අපෝ මේක අපිටත් තියෙන මහා කරදරයක් තමයි.ඉස්සර මෙච්ර හිටියෙ නෑ.ලගකදි ඉදල තමයි වැඩි.මම හිතන්නෙ පාරෙ කුණු දාන්න ගත්තට පස්සෙ තමයි වැඩි උනේ.නගර සභාවෙන් එනවා කියන දවසට එන්නෙ නෑ.ඉතින් දවස් ගණන් පාරවල් වල කුණු පිරිලා.මේකත් එක හේතුවක් වෙන්න ඇති.මුන්ව මරන්නෙ නැතිව බෝ වීම පාලනය කරන්නයි ඕන.
  8. TakaTakas

    kickass alternative

    bump++
  9. TakaTakas

    ආසන බාගෙක සෙනග අරගෙන ආන්ඩුව පෙරලන්න

    රනිල්ට මයිල් තියෙනවයි බන්....:lol::lol:
  10. TakaTakas

    නාමල් ගේ dance එක අසික්කිතයි නේද

    ආ.. දැන් නටන්න කලින් උප්පැන්නෙ බලල ඉන්න ඕන නේද. අනේ පලයන් ගොන් ආතල් නොදී.
  11. TakaTakas

    නාමල් ගේ dance එක අසික්කිතයි නේද

    නාමල් ඉතින් හිටපු එකාගේ පුතා කියමුකෝ.මේ ඉන්න එකා රැජින මේස් ගලවල අතත් ඉඹපු එකානෙ.දැන් ඉන්න විශිෂ්ඨම එකානෙ.මුලු ලොකෙම දන්න එකාලුනෙ.ඔන්න ආච්චි අම්මල ටිකක් එක්ක නටන නැටිල්ල. qskrB-KkgHE
  12. TakaTakas

    Katunayake Highway Bus

    ඔව්.කොටුව ගුණසිංහ පුර ස්ටෑන්ඩ් එකට පලයන්.එතනට ගියාම ඉදගෙනම යන්න පුලුවන්.ගාන 110 යි.(බස්ගාස්තු 2016-08-01 ඉදල වැඩිවෙනවලු අනේ මන්ද )මුන් හයිවේ එකේ ගියත් සීට් ගානටත් වඩා මිනිස්සු ගන්නවා.සමහර එවුන් හිටගෙනත් යනවා.ගාල්ල පැත්තට යද්දි ඉස්සරනම් ටිකක් කොලියට වැඩේ කලා.මුන් ඒකත් කනවා.ඉන්දියාවෙ එවුන්...
  13. TakaTakas

    ගිටාර් ගහන්න ඉගෙන ගමු.! PART 2 (V1.1)

    නියමයි මචං. මගදි නවත්තන්න එපා පාඩම් ටික දිගටම කියල දීපන්.
  14. TakaTakas

    Aussie Student visa හෙල්ප් මචන්ලා

    නැහැ බන් BSc වලදි පාර්ට්නර්ට දෙන්නෙ පැය 20 යි. MSc වලදි නම් පාර්ට්නර්ට ලිමිට් නෑ.
  15. TakaTakas

    මොරගහකන්ද jokes -unp පොන්නයෝ වර

    රත්තරන් අශ්වයො,රණවිරැවන් පාවා නොදෙමි,දින100න් අලුත් රටක්.මේ ගුලි කාල රහ වැටිච්චි එකෙක්.ඉතිරි පට්ට කෙබර ටිකත් තව ටිකකින් අහගනින්න ටීවී එක ඉස්සරහ වාඩිවෙලා.
  16. TakaTakas

    මොරගහකන්ද jokes -unp පොන්නයෝ වර

    පට්ට යකෝ සිරා දැක්කොත් රෙවෙයි.:D:D
  17. TakaTakas

    Japan inna aya Help Plz..

    ජපානෙට ජොබ් වීසා ගන්න බැරිද...?
  18. TakaTakas

    ###Polish your කඩ්ඩ here....###

    hear,speak and write

    No contents