ලංකාව දියුණු කරමුද ?
මචං ලා මේවා ඔක්කොම මගේ අදහස්.. මම කියන්නේ ලංකාව පොඩ්ඩක් දියුණු කරන්න මේවගේ වෙනස් කම් කරානම් හරි කියලා.
රටේ අනාගතය දරුවන් කියල කියනවනේ. ඉතින් මුලින්ම වෙනස් කරන්න ඕනේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයයි ..
ඒක කරන්න ඕනේ මෙහෙමයි . සාමාන්‍ය පෙලින් පස්සේ ගොඩාක් අය උසස් පෙළ කරනවා . අසමත්...