ලංකාව දියුණු කරමුද ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලංකාව දියුණු කරමුද ?

    මචං ලා මේවා ඔක්කොම මගේ අදහස්.. මම කියන්නේ ලංකාව පොඩ්ඩක් දියුණු කරන්න මේවගේ වෙනස් කම් කරානම් හරි කියලා.

    රටේ අනාගතය දරුවන් කියල කියනවනේ. ඉතින් මුලින්ම වෙනස් කරන්න ඕනේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයයි ..
    ඒක කරන්න ඕනේ මෙහෙමයි . සාමාන්‍ය පෙලින් පස්සේ ගොඩාක් අය උසස් පෙළ කරනවා . අසමත් අය වෙන වෙන අංශ වලින් ඉස්සරහට යන්න හදනවා.
    නමුත් උසස් පෙළ කරන ගොඩක් අයත් අන්තිමට කරන්නේ වෙන වෙන අංශ වලින් රස්සාවල් හොයාගන්න ඒකනේ ..
    සුළු පිරිසක් කැම්පස් යනවා.
    ඕකනේ රටේ ඇත්තටම වෙන්නේ.
    ඉතින් සාමාන්‍ය පෙලින් පස්සේ පාසල් වල විද්‍යා, ගණිත වාණිජ අංශ වගේම අලුතින් පරිගණක , මෝටර් රථ කාර්මික , හොටෙල් අංශ වගේ
    විෂයන් ද ඇතුලත් කරොත් ලමන්ට තමන් කැමති අංශයෙන් යන්න පුළුවන්.. එතකොට ඒවාට සමාජයේ පිළිගැනීමත් ලැබෙනවා.
    කැම්පස් යන්න ඕන අය.. සාම්ප්‍රදායික විෂයන් කරනවා.. එහෙම නැති අය තමන් අසා කරන විෂයන් කරනවා..
    අනික අද තියෙන්නේ විභාග පදනම් කරගත් අධ්‍යාපනයක් ... ඒක නිසා අපි දැනුමට මුල් තැන දෙන්න ඕනේ..

    අනික් දේ තමයි .. දැනට අවරුදු 30කට විතර කලින් සිංගප්පූරුවට ඕන උනේ ලංකාව වගේ වෙන්න.. එත් දැන් බලන්න .. එයාල කොච්චර දියුණු උනාද ?
    එහෙම දියුණු වෙන්න එයාලට මොනවද තිබ්බේ ? ස්භාවික සම්පත් තිබ්බේ නැ.. මානව සම්පත් තිබ්බේ නැ .. එත් දියුණු උනා.
    ඒකට හේතුව තමයි ඒ පාලකයන්ට මොලේ තිබ්බා. උන් කරේ උන්ගේ රට විදේශ ආයෝජකයන්ට විවෘත කරපු ඒක ...
    එතකොට පිටිරට ආයෝජකයෝ ඇවිත් ඒ රටේ ගොඩනැගිලි හදලා , පාරවල් හදලා , දියුණු කරා .. එත් කව්රුවත් කියනවද සිංගප්පුරුව දියුණු
    කරේ පිට මිනිස්සු කියලා ..
    පොඩ්ඩක් හිතලා බලන්න අපි කොච්චර සුද්දට බැන්නත් සුද්ද නේද අපේ රට මේ තත්වෙට හරි ගෙනාවේ.. කොච්චි පාරවල් හැදුවේ උන් .
    ලංකාවේ තියෙන නිතියෙනුත් බාගයකට වැඩ සුද්දගේ නීති. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති ඒක අපේ ලංකාවේ වැරැද්ද ?

    රටක් සංවර්ධනය වෙන්න නම් ඒ රටේ භාණ්ඩ නිෂ්පාදනය වැදගත් වෙන්නේ නැ .. රටේ භාණ්ඩ නිෂ්පාදනය වැඩි වෙනවා කියන්නේ
    ආර්ථික වර්ධනයක්.. එත් සංවර්ධනය වෙන්න නම් ඒ නිෂ්පාදන මගින් ලැබෙන අදායම රට පුරා විහිදී යන්න ඕනේ..
    දැන් ලංකාවට වෙලා තියෙන්නේ එකයි.. රට කොච්චර සල්ලි ආවත් ඒවා බෙදෙන්නේ සල්ලි කාරයෝ අතරේ..
    පොඩි මිනිස්සුන්ට හම්බෙන්නේ නැ ...ඒකට කරන්න ඕනේ සල්ලි කාරයන්ගෙන් බදු අයකරගෙන ඒවා දුප්පත් මිනිස්සු අතරේ බෙදලා දෙන ඒක
    ලංකාවේ බදු ගැහුවට ඒවා යන්නේ ඇමති වරුන්ගේ සාක්කු වලට ..

    මොකද කියන්නේ මේවා ඇත්තද බොරුද ? මේවා මට හිතුන විදිය.. ඔයාලට වෙනස් විදියට හිතෙන්න පුළුවන්.. අදහස් ආත්මගතයි..
    බනිනවානම් බනින්න .. මට අනන් මනං ඉල්ලන්නේ නැ.. කියවලා හිතෙන දේ කියන්න..
    ඔයාලට බුදුසරණයි..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ube katawa eththa ban. ape rate inna godak unta one campus gihilla upadiya aragena rajaye job ekak karala ohe inna. nikan padi lebena job rajayen lebena nisa eka thama wedima denek ge asawa.

    anika kisima kenek nawa nishpadanayak karanna uthsaha ganne ne. itin komada rata goda yanne. hebei e ayama pita rata gihilla suddange kiyana kiyana hema kunu wedak ma karanawa.

    hoda post ekak machan. +8
     
    • Like
    Reactions: DooA

    ඔව් බන්.. අපේ උන් බලන්නේ පොඩ්ඩක් ඇත්තන් රට යන්න.. මේ රටේ ඉපදිලා පිට රටකට කඩේ යනවා.. ඊට පස්සේ ලංකාවට බනිනවා..:yes::yes::yes:

    ස්තුති සහෝදරයා
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබට පිස්සුද බන් ලංකාවේ තව දියුණු වෙන්න මොනවද තියෙන්නේ? ආශ්චර්යට තව ටිකයි උබ මගුලක් කතා කරනව..:rofl:

    ලොල් , රෙප්7+
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    rep+
    උබට පිස්සුද බන් ලංකාවේ තව දියුණු වෙන්න මොනවද තියෙන්නේ? ආශ්චර්යට තව ටිකයි උබ මගුලක් කතා කරනව..:rofl:

    ලොල් , රෙප්7+

    :yes::yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    1. ලංකාව දියුණු කිරීමට නම් 359 වන ඇති දැවැන්ත දේශපාළුවෝ ප්‍රමාණය අඩුකර එක් ඇමතියෙකුට මාසයකට වියඳම්වන කොටියක මුදල් ප්‍රමාණය රට වෙනුවෙන් ඉතිරි කර යුතුය.
    2. දුෂණ හා මහජන මුදල් අයතා ලබා ගන්නා මැති ඇමති යන්ගේ ඔළුවට ප්‍රසිද්ධ ස්ථානයන්ට ගෙන විත් මන්නෙන් කෙටිය යුතුය.
    3. සහෝදර සමාගමෙන් මිදී පොදු සංස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව යලි ලියාපදිංචි කලයුතුය.
    4. අදාල ක්ශේත්‍රයට අදාල දැනුම ඇති පුද්ගලයන් නායකයන් බයට පත්කළයුතුය.
      උදා- වෛද්‍ය අන්සයට වෛදය වරයෙක් මිස කොන්දොස්තර වරයෙක් නායකයෙකු ලෙස නෙයෙදිය යුතුය.

    ඉහත කිසිවක් සිදු නෙවෙයි නම්. එක මසකට ලංකවෙ වෙනුවෙන් විශාල මුදලක් ඉතිරිකර ගැනීමට වැඩි පිරිසකේ යහපත වෙනුවෙන් 359 වන පිරිස විනාශකර දැමිය යුතුය.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ කියන කතාව හරියටම හරි මොකද අවුරුදු 13 ක් ඉස්කෝලෙ ගියපු ළමයෙක් පාසලෙන් අයින් වෙන්නෙ පාසලක සිටිය යුතුම, නිවැරදි මග පෙන්වීමක් ලැබිය යුතුම කාලෙදි. කැම්පස් යන අය අයින් කරමු. ඉතුරු අය මම දැන් ලොකු මිනිහෙක් කියල ගෙදර පාලනය මට දීපන් කිව්වොත් ඌව ගෙදරින් එලවනවා පොඩි එකා පොඩි එකා විදියට හිටපන් කියල, අනේ මං පොඩි එකෙක් ඉස්කෝලෙට ගනින් කිවොත් උනුත් එලවනවා දැන් මොන ඉස්කෝලද කියල. අන්තිමට ළමයි අතරමං වෙනව, නන්නත්තාර වෙනව, උඹ කිව්වා වගේ සාමාන්‍ය පෙළ වෙනකන් ඉගෙන ගෙන එතනින් එහාට තමන් තීරණය කරන්නෙ දොස්තර ඉංජිනේරු කෙනෙක් වෙන්නද? එහෙම නැත්නම් වෙනත් වෘත්තීය අධ්‍යාපනයක් හදාරන්නද කියන දේ තීරණය කරන්න අවස්තාවක් දුන්න නම්. අපිට නම් කැම්පස් යන්න බෑ කියල කරන්නන් වාලේ උසස් පෙළ කරන එවුන්ට තමන්ට යන්න හොඳ පාරක් තියෙනව. හැබැයි ඒ වෘත්තීය අධ්‍යාපනය උනත් පාසල් අධ්‍යාපන ක්‍රමය තුලින්ම ලබා දෙන්න පුලුවන්නම් තමයි හොඳ. මොකද හෙම අඛණ්ඩව යන ක්‍රියාපටි පාටියක් නම් තමයි ඔය දේ හරියන්නෙ. නැත්නම් කැමති නම් අතෙන්ට යන්න කැමති නම් මෙතනට යන්න කිවොත් ඒ දේ වෙන්නෙත් නෑ.

    රටේ ආර්ථිකය දියුණු කරන්න නම් ඉතින් අනේ මන්ද, අපේ රටේ දියුණුව කියන්නෙ ණයට අරන් ඉදිකිරීම් කරන එකටනේ. අන්තිමට නය ගෙවන්න බදු වැඩි කරනව. ඔහොම ආශ්චර්යට යනකොට ආශ්චර්ය බලන්න ලංකාවෙ මිනිස්සු ඉඳීද දන්නෙ නෑ. හැබැයි චීන්නු නම් ඉඳි :rolleyes:

    අධ්‍යාපන ක්‍රමය නම් වෙනස් විය යුතුමයි. ඒත් ඕක වෙන්නෙ නෑ මචං, දැනටමත් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන ප්‍රමාණය කප්පාදු වෙමින් තියෙනකොට තවත් දියුණු කරන්නෙ කොහොමද. නිදහස් අධ්‍යාපනය නම් නුදුරු අනාගතයේදීම නැති වෙලා යනව :yes:
     
    ඒක හරි මචෝ .. උබ කියන්නේ දේශපාලනය පැත්ත .... ඒ පැත්තත් ඕනේ...

    අනිවා මචං ...සල්ලි දීලා ඉගෙන ගන්න උනොත් ලංකාවේ සාක්ෂරතාවය ගොඩක් අඩුවෙනවා.. ඒක මහා අපරාධයක්
    :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපි වැටුනේ යුද්දේ හින්ද,සිංගප්පුරුවෙත් යුද්දයක් තිබ්බනම් අවුරුදු 30ක,ඕක තාම මඩ ගොඩක් විතරයි.අපි විගහ ඉදිරිපත් කරන්නේ අදුරෙ ,කැල්ලක් අමතක කරල.
    අනික සුබසාදන වියදම් මම නම් දන්නෙ නැ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඉවසලා ඉන්න ..අපි දැන් හරි පාරේ යන්නේ..තව ටිකයි..:P:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. ලංකාව දියුණු කිරීමට නම් 359 වන ඇති දැවැන්ත දේශපාළුවෝ ප්‍රමාණය අඩුකර එක් ඇමතියෙකුට මාසයකට වියඳම්වන කොටියක මුදල් ප්‍රමාණය රට වෙනුවෙන් ඉතිරි කර යුතුය.
    2. දුෂණ හා මහජන මුදල් අයතා ලබා ගන්නා මැති ඇමති යන්ගේ ඔළුවට ප්‍රසිද්ධ ස්ථානයන්ට ගෙන විත් මන්නෙන් කෙටිය යුතුය.
    3. සහෝදර සමාගමෙන් මිදී පොදු සංස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව යලි ලියාපදිංචි කලයුතුය.
    4. අදාල ක්ශේත්‍රයට අදාල දැනුම ඇති පුද්ගලයන් නායකයන් බයට පත්කළයුතුය.
      උදා- වෛද්‍ය අන්සයට වෛදය වරයෙක් මිස කොන්දොස්තර වරයෙක් නායකයෙකු ලෙස නෙයෙදිය යුතුය.

    ඉහත කිසිවක් සිදු නෙවෙයි නම්. එක මසකට ලංකවෙ වෙනුවෙන් විශාල මුදලක් ඉතිරිකර ගැනීමට වැඩි පිරිසකේ යහපත වෙනුවෙන් 359 වන පිරිස විනාශකර දැමිය යුතුය.
    මොකක්ද බන් 359???:rolleyes::rolleyes::rolleyes:
    ඔය 225 අයින් කරොත් හරිද ???? ඊට පස්සේ උබද මචන් රට කරවන්නෙ
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Oya monavath one nama menna me jara rate internet speed
    Capture081.png
     
    Last edited:

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0

    අපි වැටුනේ යුද්දේ හින්ද,සිංගප්පුරුවෙත් යුද්දයක් තිබ්බනම් අවුරුදු 30ක,ඕක තාම මඩ ගොඩක් විතරයි.අපි විගහ ඉදිරිපත් කරන්නේ අදුරෙ ,කැල්ලක් අමතක කරල.
    අනික සුබසාදන වියදම් මම නම් දන්නෙ නැ.
    machan methana rate diyunuva gena katha karanne...pakshaye diyunuva novei...umba oya veradi thenakatai kakula thiyala thiyenne..:P:rolleyes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    අපි වැටුනේ යුද්දේ හින්ද,සිංගප්පුරුවෙත් යුද්දයක් තිබ්බනම් අවුරුදු 30ක,ඕක තාම මඩ ගොඩක් විතරයි.අපි විගහ ඉදිරිපත් කරන්නේ අදුරෙ ,කැල්ලක් අමතක කරල.
    අනික සුබසාදන වියදම් මම නම් දන්නෙ නැ.

    යුද්දේ යුද්දේ කියලා තව කොච්චර කල් කියන්න බලාපොරොත්තු වෙනවද ?