🔴 පන්දහසේ දීමනාව යළි ලබාදීමට රජයේ අවධානය.
🔴 රුපියල් පන්දහසේ දීමනාව ආර්ථික අපහසුතා ඇති අයට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යළි යොමුව තිබෙනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් පැනවු සංචරණ සිමා සමඟ කිසිදු ආර්ථික හැකියාවක් නොමැති පිඩාවට පත්ව සිටින පවුල් වෙත මෙම දීමනාව ලබාදීමටයි ඊයේ (24) රැස්වු කැබිනට් මණ්ඩලයේදි...