ithin office ekata yanne buruwekge pite nagalada?BREAKING NEWS
දැනට පවතින සංචරණ සීමා හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි.අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට දින 2 ක් ලබා දේ.
කිසිදු වාහනයකින් මාර්ග වල ගමන් කල නොහැක
31 ඉරිදා පාන්දර 4 සිට සිමා ලිහිල් කල යලිත් රාත්‍රි 11 ට පනවනු ලැබේ
යලි 4 වනදා පාන්දර 4 ට ලිහිල් කල එදිනම රාත්‍රි 11 සිට 7 වනදා දක්වා සිමා පනවනු ලැබේ
සන්චරන සිමා ලිහිල් කලද
කිසිදු වාහනයකින් වෙලදසැල් කරා මාර්ග වල ගමන් කල නොහැක. ලගම වෙලදසැල් වලට පමණක් යාමට අවසර ලැබේ.
බේකරි, මාලු, එලවලු, සහල්, මස්, කුළුබඩු ආදී ද්‍රව්‍ය විකුණන වෙලසැල් පමණක් විවුර්ත කල හැක.
පොදු ප්‍රවාහන සේවා හෙට දින ක්‍රියාත්මක නොවේ.
ත්‍රීරෝද, යතුරු පැදි භාවිතයත් තහනම්
කිසදු වාහනයක් මාර්ග වල හො සුපර්මාර්කට් වල ගාල් කර තැබිම තහනම් කෙරේ.
ලබන 07 වනදා දක්වා දීර්ඝ කල සංචරණ සීමා නැවත දීර්ඝ කිරීමක් සිදුවන්නේද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කර මහජනතාවට දන්වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
apita adath wada. ehenam office wahanna kiyapan.




